![]() |
| චින්තක ගිතදෙව |
ගීතයක මට සිලුටු බව බිඳිමින් විරෝධාකල්ප ශෛලිය මෙරට බිහි වුයේ අසුව දශකයේය. ලෝකය පුරා මහත් ජනාදරයට පත් ගායන ශිල්පීන් වූ බොබ් මාලේ, බොබි ඩීලන්, වික්ටර් හාරා , ජෝන් ලෙනන් වැන්නන් තෝරා ගත්තේද ජනතාවාදී සංගීත ඉමක් වූ විරෝධාකල්ප ගීතයයි. අප රට තුල ජනතා වාදී කලාවේ මෑත කාලීන උදාහරණයක් ලෙස චින්තක ගිතදෙවගේ මෙම ගීතය හැදින්විය හැකි නොවේද.......?

මෙය රුහුණ වෛද්‍ය පීඨයේ තෙවන ඇස අධ්‍යයන කවය මගින් පවත්වාගෙන යනු ලබන නිල බ්ලොග් අඩවියයි

2 comments :
කවි පද ටික නම් අගෙයි.. පිංතූරෙ අස්සට ඔබලා තියෙන්නේ ඇයි ...?
ward verification ayin karanna ..
Ok,
Post a Comment