‘‘නිදහස් අධ්‍යාපනය සුරැකීම යනු අප සතු යුතුකමක් නොව අප උර මත පැටවුන වගකීමකි’’ එදා වෙනුර එදිරිසිංහ සොයුරා තම කපා දැමූ ඇඟිලි සහිත සුරතින් තමා රඳවා සිටි සිර කුටියේ බිත්තියේ ලියන ලද වැකියකි. තැලෙන්න තැලෙන්න පන්නරය වන වානේ මෙන පාලක ධනපති ගහලයන්ගේ මර්දනයේ රුදුරු හස්ථයට හසුවන හැම මොහොතක් පාසාම වඩා ජව සම්පන්න වන වඩා අධිෂ්ඨානශීලී වන ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයට අධ්‍යාත්මික අවි සැපයූ වෙනුර එදිරිසිංහ වැනි පරමාදර්ශී අපේම අයියලා අක්කලා අපේ වීරයෝ සමරණ තවත් ශිෂ්‍ය වීර දිනයක් අබිසට අප පැමිණ සිටින්නෙමු.
නම ඇසූ සැනින් තවමත් පාලක ධනපති නායකයන් සහ පරපුටුයන්ගේ දෙපා අඩ පණ කිරීමට සමත් අපේ පංතියට ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දුන් මොහොමඞ් නිෂ්මි, රන්ජිතම් ගුණරත්නම්, නිමල් බාලසූරිය, ශාන්ත බණ්ඩාර වැනි සුවහසක් විරු සොයුරන් සේම, නක්කල කුසලඥාණ, මත්තල පියදස්සී වැනි එදා අපේ රුහුණ විශ්වවිද්‍යාලයෙන් බිහිවූ