අපි ගැන

බොහෝ දේ සිදුවෙමින් තිබේ. බොහෝ දෙනා සිදුවෙමින් පවතින දේවල් විවිදාකාරයෙන් බාරගනිමින් විග්‍රාහ කර ගනී. ඇතැම් අය එය තමගේ ඉරනම දෛවය ලෙස බාර ගනිමින් අඳුරු අහුමුලු වල හුදකලාවේ දිවිගෙවයි. එහෙත් ඉතිහාසයේ ගමන් මග එක තැන පල් නොවේ. සෙමින් උවද බරැති පියසටහන් තබමින් අඛණ්ඩව ගලා යයි. එය එසේ වන්නේ අහම්බෙන් නොව අරමුණු සහගත සාමුහික ක්‍රියාකාරිත්වයන් මතිනි. ඒ නිසා මේ මොහොතට අවැසි වන්නේ ලෝකය තෙරුම් ගැනීමට එහා ගිය එය වෙනස් කිරීමට, වඩා ධෛරය පෙරමුණ ගන්නා ගැහැනුන් සහා මිනිසුන්ය. මේ අපේ වෑයම ඒ ගැහැනුන් සහා මිනිසුන් වෙනුවෙන් අත්වැලක් වීමටයි.

තෙවන ඇස අධ්‍යන කවය
රුහුණ සරසවිය