tag:blogger.com,1999:blog-11914436664568456532024-03-05T20:17:57.784-08:00තෙවන ඇසAnonymoushttp://www.blogger.com/profile/13319319948293041963noreply@blogger.comBlogger107125tag:blogger.com,1999:blog-1191443666456845653.post-54862211111418275972015-06-24T07:16:00.000-07:002015-06-24T07:21:15.528-07:00ආගම ආදරයට හරස්වී පෙම්වතියට පිහියෙන් ඇන පෙම්වතා ගෙලකපාගනී - Video

පසුගිය දිනෙක රාත්රියේදී වත්තල නගරයේ රෙදි සාප්පුවක් තුළ පෙම්වතා යැයි පැවසුනු තරුණයෙකු විසින් තියුණු පිහියකින් ඇන ෆාතිමා රොෂානා ඉස්මි නම් 19 හැවිරිදි තරුණිය ඝාතනයකොට තිබුණා. ප්‍රේම සම්බන්ධය බිඳවැටීමෙන් සිත් තැවුලට පත් තරුණයා තම පෙම්වතියට තියුණු ආයුධයකින් 13 පොළකට ඇන රැකියා ස්ථානයේදීම මරා දමා එම ආයුධයෙන්ම ගෙල කපාගෙන දරුණු තුවාල සහිතව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි එම පුවත වාර්තා වුණේ.

ඇයගේ ඝාතනයට දින කිහිපයකට ප්‍රථම සිය මවට ඇයට ඇති ජීවිත අනතුර පිලිබඳ හෙළිකොට තිබුණු අයුරු ඇගේ මව විසින් පැවසුවේ මෙලෙසිනි.

Read more »Rasika Kulasinghehttp://www.blogger.com/profile/13349915779349581900noreply@blogger.com0tag:blogger.com,1999:blog-1191443666456845653.post-73384778488787338002015-03-01T03:43:00.000-08:002015-03-01T03:44:30.002-08:00බංග්ලාදේශ් අදේවවාදී ලේඛකයා මරා දැමෙයි

බංග්ලාදේශ් - ඇමෙරිකානු ලේඛක අවිජිත්රෝයි ඝාතනයට එරෙහිව ඩකා අගනුවර මහජන විරෝධතා ව්‍යාපාරයක් දියත් කෙරෙමින් තිබුණි.

ලේඛකයන් සහ ගුරුවරුන් ඇතුළු සිය ගණනක් ජනතාව එම විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටියහ.

ඇමෙරිකාවේ ජීවත් වෙන අවිජිත් රෝයි නම් අදේවවාදී ලේඛකයා එක්සත් ජනපදයේ සිට ‘ඩකා’අග නුවරට පැමිණ සිටියේ පොත් ප්‍රදර්ශනයකට සහභාගී වීම සඳහායි.

Read more »Rasika Kulasinghehttp://www.blogger.com/profile/13349915779349581900noreply@blogger.com1tag:blogger.com,1999:blog-1191443666456845653.post-58508901301158024772015-01-26T17:57:00.000-08:002015-01-26T17:57:50.572-08:00ජනපතිවරණ ප්‍රතිඵලත් සමග ජ්‍යොතිෂයටත් හෙනහුරා ලැබූ හැටි!

ලෝ වැසි සැමට එළඹෙන අපල උපද්‍රව පිළිබඳව කියා දෙමින් සිටි අප රටේ ජ්‍යොතිෂයට ද දැන් ‘හෙනහුරු දසාවක්’ උදා වී තිබේ.

ඒ ජ්‍යොතිෂය ඇතුළු ගුප්ත ශාස්ත්‍ර පිළිබඳව අසීමිත ලෙස විශ්වාස කිරීම නිසාම සිය ධුර කාලය වසර දෙකක් ඉදිරියට තිබියදී ශ්‍රී ලංකාවේ මුල්ම පුරවැසියාගේ භුමිය හැරදා ‘ගෙදර යාමට’ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට සිදුවීමත් සමගිනි.

1948 නිදහස ලැබිමෙන් පසු අප රට පාලනය කළ සෑම රාජ්‍ය නායකයකුම පාහේ යම් යම් ප්‍රමාණයන්ගෙන් ජ්‍යොතිෂයේ පිහිට පැතූහ.

එහෙත් එම පාලකයන්ගේ පිහිට පැතීමට සාපේක්ෂව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ජ්‍යොතිෂයේ ‘සරණ යාමට’ උත්සාහ කළ පාලකයකු බව පැවැසීම හුදු අතිශයෝක්තියක් නොවෙතැයි සිතමි.

Read more »Rasika Kulasinghehttp://www.blogger.com/profile/13349915779349581900noreply@blogger.com2tag:blogger.com,1999:blog-1191443666456845653.post-44877638443714966782014-12-25T09:03:00.001-08:002014-12-25T09:04:25.222-08:00දෛවඥයන් දෙදෙනා අතර ගැටුම්

මහින්ද රාජපක්ෂ මහතාගේ දෛවඥ සුමනදාස අබේගුණවර්ධන සහ ජනාධිපතිවරයා වෙනුවෙන් අනාවැකි කියන චන්ද්‍රසිරි බණ්ඩාර අතර මේ වනවිට ද්වන්ද සටනක් ඇති වෙමින් තිබෙන බව අනාවරණය වේ.

සුමනදාස අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ දෙසැම්බර් 24 සිට ජනවාරි 06 වෙනිදා දක්වා මහින්ද රාජපක්ෂ මහතාට අසුභ කාලයක් බවත් ඉන් අනතුරුව සුභදායක තත්වයක් ඇති වන බවත්ය. එහෙත් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ප්‍රකාශ කර ඇත්තේ ජනවාරි 08 වෙනි දිනට යොදාගෙන තිබෙන නැකත නිසා ජනාධිපතිවරයා ඉන් අනතුරුව සීඝ්රයෙන් බලය පිරිහීමකට පත්වන බවය.

Read more »Rasika Kulasinghehttp://www.blogger.com/profile/13349915779349581900noreply@blogger.com0tag:blogger.com,1999:blog-1191443666456845653.post-67543724984471688402014-12-20T21:51:00.001-08:002014-12-20T21:51:10.104-08:00මරණයෙන් ජීවිතය අවසන් වෙන්නේ නෑ - රෙහානේ මරණීය දණ්ඩයට පෙර මවට ලියූ ලිපිය

තමන්ව ලිංගික බලහත්කාරයට ලක්කිරීමට කිරීමට උත්සාහ කළ පුද්ගලයකු ඝාතනය කළ ඉරාන කාන්තාවක් ඉරාන අධිකරණ තීන්දුවකට අනුව එල්ලා මරා දැමුණි. මෙලෙස එල්ලා මරාදමා ඇත්තේ, රිහානද් ජබාරි නැමති 27 හැවිරිදි තරුණියකි. ඇය විසින් මෙම පුද්ගලයා ඝාතනය කර ඇත්තේ 2007 වසරේදී, ඇයට වයස අවුරුදු දු 19ක්ව තිබියදී වන අතර 2009 වසරේදී ටෙහෙරාන්හි අපරාධ අධිකරණයක් විසින් ඇයට මරණ දඬුවම කරන ලදී.

ඇය විසින් ඝාතනය කර ඇත්තේ, මොරතසා අබ්දොල්අලි සර්බාන්දි නම් ඉරාන හිටපු බුද්ධි සහ ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරියකි. ජබාරි අධිකරණයට පවසා ඇත්තේ, අදාළ පුද්ගලයා තමන් ලිංගික බලහත්කාරයට ලක්කිරීම උත්සාහ කළ අවස්ථාවේ තියුණු ආයුධයකින් ඇන ඔහු ඝාතනය කළ බව ය.

Read more »Rasika Kulasinghehttp://www.blogger.com/profile/13349915779349581900noreply@blogger.com0tag:blogger.com,1999:blog-1191443666456845653.post-35163458820283571512014-07-22T21:53:00.003-07:002014-07-22T21:53:34.769-07:00GAZA තීරයේදී නිර්භීතව දිවිපිදු සුදු කෙල්ල

ඒ ඈ GAZA තීරයට ආ පළමු දවස. හරියටම කියනව නමි පළමු රාත්‍රිය. ඔවුන්-ඇය සහ ඇගේ සගයන්, සිටි TENT එකට අගල් කීපයක් උඩින් BULLET එහා මෙහා ගියා. ඇගේ හිත ටිකක් තිගැස්සුණේ නැතිවාම නොවෙයි. "ඒත් පලස්තීනුවන් වෙනුවෙන් මෙහි සිටිය යුතුමයි" කියන සිතුවිල්ල GAZA තීරයේ වැලි හුළගට සසල කරන්න බැරි වුණා.

මෙි රෑමත් කෙල්ල රැචල් !

Read more »Rasika Kulasinghehttp://www.blogger.com/profile/13349915779349581900noreply@blogger.com0tag:blogger.com,1999:blog-1191443666456845653.post-55947493251243383292014-07-17T20:03:00.000-07:002014-07-17T20:03:34.149-07:00මිථ්‍යා දෘෂ්ටිකයෝ වැඩිවෙන තරමට පාලකයන්ට හොඳයි....

ගමේ රටේ පළාතේ සුදු චරිතයක් වුණත් මේ චරිතය තුළ කළු චරිතයක් ඇතැම්විට සැඟවී තිබෙන්නට බැරි නැත. සම්‍යග්දෘෂ්ටිකයෙක් යැයි එළියට පේන චරිතයෙහි බොහෝ මිත්‍යාදෘෂ්ටික අදහස්, සිතුම් පැවතුම් හැංඟී තිබෙයි. බෙර ගෙඩි තරම් යන්තර එල්ලාගෙන විද්‍යාගාරයේ පර්යේෂණ කරන උදවිය ඕනෑ තරම් සිටී. හැබෑවටම විද්‍යාව ඉදිරියේ මිත්‍යාව තවත් බැබළෙන්නේ ඇයි...? සමබර කතා බහ උපුල් ශාන්ත සන්නස්ගල සමඟිනි

සම්‍යග්දෘෂ්ටිය හා මිත්‍යාදෘෂ්ටිය කියල දෙකක් තියනවා. සන්නස්ගල ඇසින් ඔයිට වඩා දෘෂ්ටියක් තියනවා ද?

Read more »Rasika Kulasinghehttp://www.blogger.com/profile/13349915779349581900noreply@blogger.com0tag:blogger.com,1999:blog-1191443666456845653.post-5451089619213353482014-06-25T03:36:00.003-07:002014-06-25T03:36:47.500-07:00දෙවියන් සමග ඩීල් ගැසූ දෝනි අත්අඩංගුවට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිංග් දෝනි තමාට එරෙහිව පවර තිබූ නඩුවක් සදහා අධිකරණයට වාර්තා නොකිරීමේ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස දක්වමින් අනන්තපූර් අධිකරණය පොලීසියට නියෝගයක් නිකුත් කොට ඇතැයි වාර්තාවේ.

මෙසේ දෝනි අත්අඩංගුවට ගැනීමට සදහා අධිකරණය විසින් නියෝග කිරීමට හේතු වී ඇත්තේ ඔහු පෙනී සිටි වෙළද දැක්වීමක හින්දු භක්තිකයන්ට අපහාස වන ලෙස කටයුතු කළ බවට පැවරූ නඩුවක් හේතුවෙනි.

Read more »Rasika Kulasinghehttp://www.blogger.com/profile/13349915779349581900noreply@blogger.com0tag:blogger.com,1999:blog-1191443666456845653.post-3680990256872436542014-06-19T21:34:00.001-07:002014-06-19T21:35:10.529-07:00මතකය හදන - මකන හැටි සොයාගනී

මතකය මකා දැමීම සහ නැවත එය ප්‍රතිස්ථාපනය කිරීම සාර්ථක ලෙස අත්හදා බැලීමට ඇමරිකානු ස්නායු විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇතැයි වාර්තා වේ.

සැන් දියේගෝහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් ජාන සැකසූ මීයන් භාවිතා කිරීමෙන් මෙය සිදුකර තිබේ.

මොළයේ නියුරෝන අතර සබඳතා ශක්තිමත් කිරීම හෝ දුර්වල කිරීම මගින් මතකය පාලනය කළ හැකි බව ඔප්පු කළ පළමු අවස්ථාව මෙය බව පැවසේ.

Read more »Rasika Kulasinghehttp://www.blogger.com/profile/13349915779349581900noreply@blogger.com0tag:blogger.com,1999:blog-1191443666456845653.post-67039607266459802042014-06-19T19:59:00.003-07:002014-06-19T19:59:56.667-07:00ආ රෝගියා පරමා ලාභා - නව ඖෂධ පනත ගැන කතාවක්

අතීතයේ දී නිරෝගිකම ගැන පැවසුණේ ‘නිරෝගිකම පරම සැපතයි’ හෙවත් ‘ආරෝග්‍යා පරමා ලාභා’ ලෙසිනි. එහෙත් සියල්ල වෙළෙඳ භාණ්ඩ බවට පත් කරනු ලැබූ, රෝග, රෝගීන් මෙන්ම ප්‍රතිකාර ද මිල කරනු ලැබූ සමාජයක තේමාව ඊට වෙනස්ය. දැන් තේමාව ” (ෆාමසියට) ආ රෝගියා පරමා ලාභා” යන්නයි. බෙහෙත් ශාලාවට, පෞද්ගලික රෝහලට, පෞද්ගලික වෛi රසායනාගාරයට පැමිණෙන රෝගියා පරම ලාභය උපයන උල්පත බවට පත්ව තිබේ. මේ වන විට ඖෂධ ජාවාරම අන් සියලූ ජාවාරම් අබිබවා අධික ලාභ ලැබීමේ ලයිස්තුවේ පෙරට එමින් තිබේ. ෆෝචූන් 500 නම් ලොව සුපිරිම සමාගම් පන්සියය පිළිබඳ පසුගිය වසර ගණනාවක වාර්තාවලට අනුව එම සමාගම් අතරින් ප්‍රධාන ඖෂධ සමාගම් දහය ලබා ඇති ලාභය අනෙක් සමාගම් 490 ලබා ඇති ලාභයට වඩා වැඩිය. අපේ රෝග, සමාගම්කරුවාගේ ලාභය බවට පත් වන ආකාරය ගැන ඊට වඩා නිදසුන් අවශ්‍ය නැත.

Read more »Rasika Kulasinghehttp://www.blogger.com/profile/13349915779349581900noreply@blogger.com0tag:blogger.com,1999:blog-1191443666456845653.post-81825046025397909402014-06-18T03:45:00.003-07:002014-06-18T03:45:49.444-07:00චූදිතයා ඤාණසාර ද?

න්‍යායක් නැතිව ක්‍රමයක් නැතිව හැම එකාගේම ස්වෝත්තමවාදී හිත් තුළ තිබූ ජාතිවාදී හැගීම් වලට ගිනි පිබ්බේත් ඒවා දරුණු අවි බවට පත් කළේත් ඤාණසාර නොවේ.

ජාතිවාදයට තියරි සාදමින් කදක් නොතිබූ ඒ මතයට ඔලුවක් තනා එය ශක්තිමත් කළේ ඤාණසාර නොවේ.

ඒ මතය රාජ්‍යයේ මතය කරමින් පාදඩ ජාතිවාදය ශක්තිමත් දේශපාලන මතයක් කළේ ඤාණසාර නොවේ.

Read more »Rasika Kulasinghehttp://www.blogger.com/profile/13349915779349581900noreply@blogger.com2tag:blogger.com,1999:blog-1191443666456845653.post-34883699776802370582014-06-07T21:54:00.001-07:002014-06-19T21:36:11.088-07:00නයි නළඟන හා ජඩමාධ්‍ය

දැන් මාධ්‍ය-වේදීන් නැත ඇත්තේ ප්‍රසව හා නාරිවේදීන්ය, උන් දැන් මුරකරන්නේ තිඹිරි ගෙවල්ය, අනුරාධපුර රෝහලට පොලීසිය යොදවන්නට වන්නේ ජඩ මාධ්‍ය -වේදීන් ප්‍රසව හා නාරිවේදීන් වී ඇති නිසාය, ගැහැණියකට මෙතරම්ම එළව එළවා පහර ගසනා රටක් මුලු ආසියාකරයේම ,ලෝකයේම තබා මේ ක්ශීරපථයේම ඇතැයි සිතිය නොහැක...

නයි නළඟනට පැටියෙකු ලැබෙන මාතෘකාවක් සෑම ගොසිප් අඩවියකම, දිනපතා පුවත් පතකම ප්‍රධාන මාතෘකාව වී තිබේ...ගැහැණියකට දරුවෙකු ලැබීම එතරම්ම අරුමයක් වන්නේ මේ ජඩ මාධ්‍ය කලාව නිසා නොවේද?

Read more »Rasika Kulasinghehttp://www.blogger.com/profile/13349915779349581900noreply@blogger.com5tag:blogger.com,1999:blog-1191443666456845653.post-54601426432940048282014-06-07T12:29:00.001-07:002014-06-07T12:29:13.196-07:00විරහව වෙනුවට මරණය - ඇල්පිටියේ සරසවි ශිෂ්‍යාවගේ මරණයෙන් උගෙනීම

මාතලේ සරසවි ශිෂ්‍යාවකගේ අබිරහස් මරණය සහ යුද හමුදා කමාන්ඩෝ සෙබළකු විසින් තම පෙම්වතිය ඝාතනය කිරීමේ සිද්ධිය පසුගිය දින කිහිපයේ මහත් ආන්දෝලනයක් ඇති කළේය. ඝාතනය සිදුව තිබුණේ පසුගිය 24 වැනිදා අලූයම ඇල්පිටියේ දීය, මියගොස් තිබුණේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුවියක වූ ඩිමාෂා ගයනකීය. ඇය අවුරුදු 22 ක තරුණියකි. ඝාතකයා ශ්‍රීලංකා යුද හමුදාවේ හතර වැනි ගැමුණු හේවා බළඇණියේ සාමාන්‍ය සෙබළ තරිඳු ඉන්ද්‍රජිත් අතුකෝරාළ නමැති 26 හැවිරිදි තරුණයෙකි. මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට සිද්ධිය මෙසේය.

ඩිමාෂා විශ්වවිද්‍යාලයට පැමිණීමට පෙර මෙම සෙබළා සමඟ පෙම් සබඳතාවක් පවත්වා ගෙන ගොස් තිබේ. ඇය සෞන්දර්ය විශ්වවිද්‍යාලයට පැමිණි පසු වෙනත් තරුණයකු සමඟ සම්බන්ධතාවක් ආරම්භ කර ඇති අතර ඉහත කී සෙබළා සහ ඇය අතර ඒ පිළිබඳ රණ්ඩු සරුවල් පවා ඇති වී තිබේ. ඇය ගෙදර පැමිණ යළිත් කොළඹට යාමට පිටත් වී ඇත්තේ පසුගිය 24 වැනිදා අලූයමය. ඇය හමුවීමට එදින හමුදා සෙබළා පැමිණ ඇත. ඔවුන් දෙදෙනා ඇල්පිටිය නගරයේදී හමු වී තිබේ. අත්අඩංගුවට පත් සෙබළා පවසන්නේ අලූත් සම්බන්ධතාව නතර කරන ලෙස තමන් ඉල්ලා සිටි නමුත් ඇය තමන්ගේ ඉල්ලීම නොතකා හැරීම නිසා පිහියෙන් ඇන ඝාතනය කළ බවයි.

Read more »Rasika Kulasinghehttp://www.blogger.com/profile/13349915779349581900noreply@blogger.com0tag:blogger.com,1999:blog-1191443666456845653.post-39704494617949016382014-05-28T06:42:00.001-07:002014-05-28T07:11:04.686-07:00පාකිස්තාන ගැබිනියක් ගල් ගසා මරා දැමේ

පාකිස්තානයේ ලාහෝර් නුවර මහාධිකරණ ගොඩනැගිල්ල අසලදී පවුලේ සාමාජිකයන් විසින් ගැබිණි කාන්තාවකට පහර දී මරා දමා තිබේ.

මරණයට පත් කාන්තාව පවුලේ අවසරයෙන් තොර විවාහයක් කර ගත් බවට ඇයගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කරති.

නඩු විභාගයට සහභාගි වීම පිණිස මිය ගිය කාන්තාව අධිකරණ ගොඩනැගිල්ලට ඇතුළු වන විට ඇයගේ පියා ඇතුළු පවුලේ සාමාජිකයන් ඇය අල්ලා ගෙන ගොස් ගඩොල් සහ පොලුවලින් හිසට පහර දී ඇති බව පොලිසිය පවසයි. කාන්තාව මරා දැමීමෙන් අනතුරුව ඇයගේ පියා හැර සෙසු සැකකරුවන් සියල්ල පැන ගොස් තිබේ.

Read more »Rasika Kulasinghehttp://www.blogger.com/profile/13349915779349581900noreply@blogger.com0tag:blogger.com,1999:blog-1191443666456845653.post-33477559095759436122014-05-23T00:04:00.001-07:002014-05-23T00:04:05.060-07:00නවීන විද්‍යාව බොරුවක් ද?

නවීන විද්‍යාව විවේචනාත්මක ව දෝෂාරෝපණයට ලක් කළ චින්තකයන් කිහිප දෙනා අතරින් පෝල් ෆෙයරබෙන්ඩ් සහ තෝමස් කූන් යන දෙදෙනා ප්රමුඛස්ථානයක් ගනිති. ඊටත් පෙර ආතර් ෆේපන්හූවර් නමැති දාර්ශනිකයා පැවසුවේ විශ්වයේ සිදු වන ක්‍රියාදාමයන් මිනිසාට තත්වාකාරයෙන් අවබෝධ කරගැනීම කළ නොහැකි බව ය.

පෝල් ෆෙයරබෙන්ඩ් ගේ අදහස වූයේ විද්‍යාවට ලබා දී ඇති වැදගත් ස්ථානයට සමාන තැනක් නක්ෂත්රය වැනි මිථ්‍යාව මත පිහිටා වර්ධනය වූ ක්‍රමවේදයන්ට ද ලබා දිය යුතු බව ය (Against Method-1975). තෝමස් කූන් පැවසුවේ විද්‍යාත්මක ක්‍රමවේදය හුදෙක් ම විෂය මූලික පමණක් නො විය යුතු බවයි. නිරීක්ෂකයා ගේ මානසික හැඟීම්, නිරීක්ෂණය මත යම්කිසි බලපෑමක් සිදු කරන බැවින් විද්‍යාත්මක ක්‍රමවේදය එය ද සැලකිල්ලට භාජන කළ යුතු බවයි. (The Structure of Scientific Revolutions- 1962). මේ අදහස් පාශ්චාත් නව්‍යවාදය සමග සබඳතාවයක් පෙන්නුම් කරණ බැවින් මේ චින්තකයන් පාශ්චාත් නව්‍යවාදී විද්‍යා දාර්ශනිකයන් ලෙස ද නම් කෙරිණි.

Read more »Rasika Kulasinghehttp://www.blogger.com/profile/13349915779349581900noreply@blogger.com0tag:blogger.com,1999:blog-1191443666456845653.post-59276087947832207202014-05-22T07:13:00.000-07:002014-05-22T07:13:04.859-07:00සමන්තබද්රහිමිගේ අසිරිමත් පිණ්ඩපාත චාරිකාව

මේවනවිට බෞද්ධයින් අතර බොහෝසේ කතාබහට ලක්වෙමින් පවතින සිරි සමන්තබද්රහිමියන් විසින් අසිරිමත් පිණ්ඩපාත චාරිකාවක් සංවිධානය කර තිබින.

පිණ්ඩපාතය යනු පිඩු සිඟීම සඳහා වඩිනා භික්ෂූන් වහන්සේ නමකට පිළිගන්වනු ලබන ආහාරයයි. බුදුන්වහන්සේ පහළවීමටත් ප්‍රථම කාලයේ සිටම ශ්රමණයන් වහන්සේලා පිඬුසිඟීමෙහි යෙදුණු බව පෙනේ. එබැවින් බෞද්ධ භික්ෂූන් පිණ්ඩපාතයේ වැඩීම බුදුන්වහන්සේගේම නියමයක් නොවේ.

ආදි කාලීන ඉන්දීය බ්‍රාහ්මණයෝ කාමුක ගෘහස්ථ ජීවිතයක් ගත කළහ. ඔවුහු සැදැහැවතුන් දෙන වස්තුව ද පිළිගත්හ. එහෙත් ශ්රමණයන් නමින් හැඳින්වෙන පිරිස සම්පූර්ණයෙන් ම ගිහි ජීවිතයෙන් ඈත් වූහ. බුදුන් වහන්සේද ශ්‍රමණ පිළිවෙතට ඇතුළත් වූ අතර උන්වහන්සේ පිණ්ඩපාතය අනුමත කළා පමණක් නොව ‘භික්ෂුව‘ නමින් හැඳින්වෙන පැවිද්දන්ට මැනවින් සංවිධානය කළ විනය පද්ධතියක් ද සකස් කළහ. ‘භික්ෂු’ යන්නෙහි පදගතාර්ථය නම් ‘පිණ්ඩපාතයෙන් යැපෙන්නෝ’ යනුයි. එහෙත් බුද්ධ ධර්මයේ එන භික්ෂු යන්නෙහි විශේෂත්වයක් ඇත.

Read more »Rasika Kulasinghehttp://www.blogger.com/profile/13349915779349581900noreply@blogger.com2tag:blogger.com,1999:blog-1191443666456845653.post-8877673625051361032014-05-13T10:43:00.002-07:002014-05-13T10:43:36.654-07:00සමහන් නමින් වස විස පොවන වසර 20 ක ගෙන ගිය භයානක වංචාව මෙන්න

සමහන් සඳහා යොදා ගන්නවා යැයි කියන ආයුර්වේද ඖෂධ වල සාරය ලබාගන්නේ අයිසො ප්‍රොපයිල් නම් වස මධ්‍යසාරය මගින් වන අතර එසේ ලබාගන්නා සාරය මිලි ග්‍රෑම් 500 ක් සීනි 3.5 ක් සමග මිශ්‍ර කර ග්‍රෑම් 4.00 ක් බර වන සේ එක් පැකට්ටුවක අඩංගු කර ඇත.

එනම් එක් පැකට්ටුවක ප්‍රතිශතයක් ලෙස සීනි සියයට 87.5 ක් අඩංගුවේ.

මෙතරම් විශාල සීනි ප්‍රතිශතයක් අඩංගු වුවද ඒ බැව් පැකට්ටුවේ මුද්‍රණය කර නැත්තේ එය නීතියෙන් වසන් කිරීමටය.

ලෝක සෞඛ්‍ය සංවිධාන නව නිර්නායක වලට අනුව ඖෂධයක් තුල වෙනත් ක්‍රියාකාරී සංඝටක අඩංගු විය නොහැකි අතර සීනි අඩංගුවේ නම් ප්‍රමාණය සඳහන් කළ යුතුය

Read more »Rasika Kulasinghehttp://www.blogger.com/profile/13349915779349581900noreply@blogger.com4tag:blogger.com,1999:blog-1191443666456845653.post-45733606834661755022014-05-13T10:31:00.000-07:002014-05-13T10:38:39.932-07:00බල්ලන්, බූරුවන් පරාජය කළ ශිෂ්‍යයෝ…!

අධිකරණයට අයත් වැඩ ද තිබේ. අධිකරණය වුවද අත නොගැසිය යුතු වැඩ ද තිබේ. බල්ලාගේ වැඩේ බූරුවා කරන්නට යා යුතු නැති බව නීතිය නොවේ අකුරක් පවා නූගත් ගැමියෝ වුවද හොඳහැටි දනිති. එහෙත් අපේ රටේ ජනතාව ගොන්නුන් යැයි සිතා සිටින බූරු වහන්සේලාට ජයවේවා! උන් නීතියට මුවා වී ආණ්ඩුවේ මල අසූචි හෝදන්නට යන බව ඔප්පු වී හමාරය. අසූචි නාගන්නේ ඒ ආකාරයෙන් තමන්ට අයිති නැති දේ කරන්නට යන පක්කලි මහත්වරුන් නෝනාවරුන්ය. ඇතැම් විට එවැනි පක්කලියන් විනිශ්චය ආයතනවලට පත් කරන්නේ ද ආණ්ඩුව කරවන උන්මය. උන් උන්ගේ හැටියට වැඩ කරති. පාලකයෝ පාලනය ගෙන යන්නේ ජනතාව පෙළමින්ය. ඒ පාලනය සාධාරණිකකරණය කිරීම පක්කලියන්ගේ රාජකාරිය විය හැකිය. එහෙත් එය අධිකරණයේ කාරිය විය නොහැකිය.

Read more »Rasika Kulasinghehttp://www.blogger.com/profile/13349915779349581900noreply@blogger.com0tag:blogger.com,1999:blog-1191443666456845653.post-58011305254416444012014-05-11T05:22:00.001-07:002014-05-11T05:23:21.711-07:00චේගේ බාප්පලා ලංකාවෙන් මතුවීම - ලෝක තරුණ සමුළුවට පසුවදනක්

මේ දිනවල කොළඹදී ලෝක තරුණ සමුළුවක් පැවත්වේ. මෙම සමුළුවට සහභාගී වූ නයිජීරියානු තරුණයින් පසුගියදා උද්ඝෝෂණයක යෙදුනි. ඒ එරට බොකෝ හරාම් නම් සංවිධානයක් විසින් එරට චිබෝක් නගරයේ පාසලින් ගැහැණු ළමුන් පැහැර ගැනීමට අදාල සිිදුවීමට විරුද්ධවය. මේ පිළිබඳ සමුළුවේ සභාපතිත්වය දරන ලංකාවේ ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ තරුණයන්ට එසේ කිරීමට අයිතියක් තිබෙන බවත් තරුණයන් එසේ නොකරයි නම් ඔවුන්ගේ තරුණකම ගැන ප්‍රශ්නයක්ද වන බවයි.

අප නම් අසා තිබෙන්නේ ‘‘තරුණයකු වීත් විප්ලවවාදී නොවන්නේ නම් එය ජීව විද්‍යාත්මක ප්‍රශ්නයක්’’ යනුවෙනි. කෙසේ නමුත් ඩලස් අලහප්පෙරුම කියන්නේ ඔහු හිතන විධියට හිටපු පරණ විප්ලවකාරයෙක් නිසා බාගවිට ඒ ප්‍රකාශයේ තිබුණ විප්ලවවාදී කෑල්ල අතහැරිලා ජීව විද්‍යාත්මක කෑල්ල විතරක් මතක තිබී එය ප්‍රකාශ කළා වන්නට පුළුවන. මොකද ඩලස්ලා අද කරන්නේ ඔය කතාවේ විප්ලවවාදී කොටස අතහැරලා ජීව විද්‍යාත්මක කෑල්ල ගොඩදාගන්න ධනපතියන්ගේ ගුබ්බෑයම් වල වලං සේදීම වන නිසාය.

Read more »Rasika Kulasinghehttp://www.blogger.com/profile/13349915779349581900noreply@blogger.com1tag:blogger.com,1999:blog-1191443666456845653.post-36089230046254545502014-04-25T08:08:00.001-07:002014-04-25T08:08:24.371-07:00දරුවන් දෙදෙනා ගඟට විසිකරන්න හේතුව සාස්තර කාරයෙක්

මගේ සැමියා සාත්තරයක් අහන්න ගිය වෙලාවේ කියලා මම වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා.ඊට පස්සේ මට ගෙදරදී නිතර ගහන්න බණින්න කරදර කරන්න පටන් ගත් බව මාතර මහනාම පාලමින් ඊයේ (24) දහවල් ගඟට ඇද දැමූ දරුවන් දෙදෙනාගේ මව වන චමිලා කුමාරි (32) පැවැසුවාය.

අපිට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. ලොකු දරුවාට අවුරුදු 11යි. හත් වැනි ශ්‍රේණියේ දරුවා ඉගෙන ගන්නවා. දෙවැනි දියණිය චතුරිකා දිනේෂි (04) පෙර පාසලකට යනවා. කුඩා දරුවාට වයස් අවුරුදු දෙකයි. විහන්සි සචින්දි (02) ගෙදර ඉන්නේ.

මගේ සැමියා දික්වැල්ල නගරයේ සැලුන් එකක වැඩ කළේ. ඔහු මත්පැන් පානයට ඇබ්බැහි වූවෙක්. නිතර මත්පැන් පානය කර ගෙදර රණ්ඩු වෙනවා. මේ අතරේ ඔහු කිව්වා සාත්තරයක් අහන්න ගිය වෙලාවේ කිව්වලු මම වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. මම මොන තරම් කිව්වත් නැතැයි කියලා ඔහු පිළිගත්තේ නැහැ. මට නිතර ගහන්න බනින්න කරදර කරන්න පටන් ගත්තා.

Read more »Rasika Kulasinghehttp://www.blogger.com/profile/13349915779349581900noreply@blogger.com1tag:blogger.com,1999:blog-1191443666456845653.post-831758090689695912014-04-19T04:13:00.003-07:002014-04-19T04:40:17.903-07:00ආගමික උමතුවෙන් ලෝකය ගලවාගතයුත්තේ කෙසේද?

එස්. එම්. බන්දුසීල සූරීන්

එස්. එම්. බන්දුසීල සූරීන්, ලොව පුරා ජනාදරයට පත් සම්භාවනීය මට්ටමේ විද්‍යා විචාර සහ විද්‍යා ප්‍රබන්ධ කෘතීන් සරල හා සුමට ලෙස සිංහලට පරිවර්තනය කිරීමේ දශක ගණනාවක සිට යෙදී සිටින ප්‍රවීණ ලේඛකයෙක්.

1967දී විදුමිණ නමින් සතිපතා විද්‍යා ප්රකාශනයක් වීරකේසරී සමාගම මගින් පළ කළා. එහි මුල් කතුවරයා ලෙස කි‍්‍රයා කළ බන්දුසීලයන් පසුව රජයේ රැකියාවක් කරන අතර තම කාලය හා මුදල් යොදවමින් විද්‍යා හා විද්‍යා ප්‍රබන්ධ පොත් පරිවර්තන පළ කිරීමට පිවිසියා.

1970දී ඩෙස්මන්ඞ් මොරිස්ගේ The Naked Ape (1967) කෘතිය ‘නිරුවත් වානරයා’ නමින් සිංහලයට පෙරළා කර්තෘ ප්රකාශනයක් ලෙස පළ කිරීමෙන් ඇරැඹුණු ඔහුගේ විද්‍යා සාහිත්‍ය මෙහෙවර අඩසියවසකට ආසන්න කාලයක් පැතිර තිබෙනවා.

බන්දුසීලයන් වඩාත් ම සිංහල පාඨකයන් අතර ජනාදරයට පත්වූයේ ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ නවකථා හා කෙටිකථා ගණනාවක් සිංහලට පෙරැළීම නිසායි. එයට අමතරව ක්ලාක්ගේ ප්‍රධානතම අනාගතවේදී විද්‍යා කෘතිය වූ Profiles of the Future ඔහු කාණ්ඩ දෙකකින් සිංහලට පරිවර්තනය කළා.

Read more »Rasika Kulasinghehttp://www.blogger.com/profile/13349915779349581900noreply@blogger.com2tag:blogger.com,1999:blog-1191443666456845653.post-64406630115885502952014-04-17T23:02:00.008-07:002014-04-18T07:25:02.576-07:00කුරාණය සදාචාරවත්ද? - (මිත්‍යාවක විද්‍යාව - 1)

අප විස්වාස කරන ආකාරය ආගම් යනු පවත්නා සමාජ, සංස්කෘතික, ආර්ථික සහ දේශපාලන තත්වයන්ට සාපේක්ෂව සමාජයක දෛනික කටයුතු සාපේක්ෂ සාර්ථකත්වයකින් යුතුව පවත්වාගෙන යාම සඳහා නිර්මානය වන ආයතන වේ. නමුත් කාලයත් සමග ඉහත තත්වයන් වෙනස්වෙයි. එවිට ආගමික මතවාදයන්ගේද ස්වරූපය වෙනස්වීම අනිවාර්යකි. නමුත් එසේ නොවී දැඩි අන්තවාදී ස්වරූපයකින් මිනිසාගේ සැබෑ නිදහස සීමාකරන ආගමික විකෘතින් හෙලිදරව්කිරීම මෙම ලිපිපෙලෙහි අරමුණයි.

වකුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්රස්තය ඇතුලු කරන්නෙමි. එහෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා බෙලි කපා දමන්න.http://www.quran.com/8/12

කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අදේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙසෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න. http://quran.com/9/5

Read more »Rasika Kulasinghehttp://www.blogger.com/profile/13349915779349581900noreply@blogger.com49tag:blogger.com,1999:blog-1191443666456845653.post-41924269662242024372014-04-07T12:44:00.001-07:002014-04-07T12:44:14.170-07:00 රහත් බව ඔප්පු කරන්න සිරිසමන්තභද්‍ර හිමි ප්රාතිහාර්ය පායි.

ස්වාමින්වහන්ස, ඔබවහන්සේ මහ රහත් භාවයට පත් වෙලා කියන කතාව ඇත්තද?ඔව්, මම පුනර්භවය නැති කළා. මේ මගේ අන්තිම උපතයි. ආයෙත් මගේ උපතක් නෑ.

ඒ කියන්නේ මෙතැන ඉඳලා මම ඔබවහන්සේව සිරිසමන්තභද්‍ර මහ රහතන්වහන්සේ කියලා හැඳින්නුවට කමක් නෑ?ආ.. ඒකට කමක් නෑ. ඒකේ කිසිම වරදක් නෑ. ඒකේ කිසිම අඩුවකුත් නෑ. ඒක සර්ව සම්පූර්ණයි.

ස්වාමින්වහන්ස, මහ රහතන්වහන්සේ කෙනෙක් විදිහට මොනවද ඔබවහන්සේට දැනෙන්නේ?බුද්ධාගමේ කියන අවබෝධය අපරාජිතයි. ඒක සදාතනිකයි. අමරණීයයි. ඒ නිර්වාණ ධාතුව ස්පර්ශ කළ කෙනෙක් ජීවිතේ හරි අමුතු විදිහට දකිනවා. රහතෙක් කියලා කියන්නේ ජීවමාන, සොබාදහම සමග එකතු වෙච්ච, මමත්වය නිසා හදා ගත්ත දැල් රාමු කඩලා සොබාදහම සමග එකතු වෙච්ච කෙනෙක්. ඔහු ධීරයි. ධීරයි කියලා කියන්නේ ඔහු තුළ නොනවතින ජවයක් පවතිනවා. ඔහු තුළ තේජසක්, අභිමානයක් පවතිනවා. අපි පහුගිය කාලේ රහතුන් කියලා දැක්කේ කොන්ද කඩාගත්ත, දෙකට නැමුණු ගැරඬි. කොන්ද කඩාගත්ත, දෙකට නැමුණු ගැරඬි කොහොමද රහතුන් වෙන්නේ?
Read more »Rasika Kulasinghehttp://www.blogger.com/profile/13349915779349581900noreply@blogger.com5tag:blogger.com,1999:blog-1191443666456845653.post-33974023647556254942014-04-07T06:33:00.001-07:002014-04-07T06:33:29.256-07:00බටහිර විද්‍යාව පට්ටපල් බොරු

නලීන් ද සිල්වා ඉපදුනු කාලයේ ලංකාවේ වසූරිය රෝගය පැතිරී යාම නිසා අලුත ඉපදුනු ළමුන් බොහෝ දෙනෙකු මිය ගියහ. බිළිඳු නලීන් ද සිල්වාට එවනි විපතක් නොවූයේ දෙමාපියන් විසින් කලට වෙලාවට එඩ්වඩ් ජෙනර් නම් බටහිරයෙකු විසින් සොයාගත් වසූරිය රෝගය වලක්වන වසූරිය එන්නත ඔහුට ලබා දීම නිසාය.

නලීන් ද සිල්වා හැදෙන වැඩෙන කාලයේ ලංකාවේ හාල් හිඟයක් ඇති විය. එම නිසා එඞලන්තයේ නිශ්පාදිත නැව් මගින් බුරුමයේ සිට හාල් ලංකාවට ගෙන එනු ලැබීය. එම නිසා නලීන් ද සිල්වා මන්ද පෝෂණයට ලක් නොවී හැදුනි වැඩුනි. ඔහු පාසල් ගියේ බටහිරයන් ගේ තාක්ෂණයෙන් නිශ්පාදනය කල බස් රථයකිනි. පසු කාලයක බටහිර තාක්ෂණය යොදා නිපදවූ මෝටර් රථයකින් ඔහු ගමන් බිමන් ගියේය.

Read more »Rasika Kulasinghehttp://www.blogger.com/profile/13349915779349581900noreply@blogger.com10tag:blogger.com,1999:blog-1191443666456845653.post-10251308117889508782014-04-06T23:03:00.000-07:002014-04-07T06:39:52.473-07:00පූජකවරුන්ගේ ළමා අපචාර නිසා පල්ලියේ වියදම බිලියන 3යි

පූජකවරුන්ගෙන් සිදුවූ ළමා අපචාර හේතුවෙන් ඇමරිකානු කතෝලික පල්ලියට 2004 සිට 2013 දක්වා කාලය තුළ ආසන්න වශයෙන් ඩොලර් බිලියන 3ක් පමණ වැය වී ඇතැයි වාර්තා වේ.

වන්දි ගෙවීම්, වින්දිතයන්ට ප්‍රතිකාර කිරීම්, විත්තිකාර පාර්ශ්වයට සහය ලබාදීම් සහ නීතිඥ ගාස්තු ආදිය සඳහා මේ මුදල වැයවී ඇතැයි පැවසේ.

මෙය අනාවරණය වී ඇත්තේ එක්සත් ජනපද කතෝලික බිෂොප්වරුන්ගේ සමුළුව විසින් නිකුත් කරන ලද වාර්තාවක් මගිනි.

ළමුන් සහ යොවුන් වියේ පසුවන්නන් ආරක්ෂා කිරිම සඳහා ප්රඥප්තිය ක්‍රියාවට නැංවීමේ වර්ධනයන් දැක්වීම සඳහා එම සමුළුව විසින් 11වන වාර්ෂික වාර්තාව පසුගියදා නිකුත් කරනු ලැබිණි.

Read more »Rasika Kulasinghehttp://www.blogger.com/profile/13349915779349581900noreply@blogger.com1