තෙවන ඇස පුස්තකාලය


     තෙවන ඇස අධ්‍යන කවයට නව අංගයක් වශයෙන් පුස්තකාලයක් ඇරඹි බව ඉතා සතුටින් දැනුම් දෙන්නෙමු. ඔබත් තෙවන ඇස අධ්‍යන කවයේ සාමාජිකත්වය ලබාගැනීමෙන් පුස්තකාලය පරිශිලනය කිරීමේ මහඟු අවස්තාව උදාකරගත හැක. මේ සඳහා ඔබ රුහුණ වෛද්‍යපීඨයේ දැනට අධ්‍යන කටයුතුවල යෙදෙමින් සිටින සහොදරයකු හෝ සහෝදරියක් වියයුතුය.

     මෙහිදී ඔබට ලබාගතහැකි පොත් සහ සඟරා වල ලැයිස්තුවක් පහතින් කැක්වෙන අතර පහත අය සම්බන්ධ කරගැනීම මගින් ඔබට අවශ පොත හෝ සඟරාව වෙන්කරවාගත හැක.

                                         ජීවන - 0711499629
                                         ප්‍රභාත් - 0711720669

 

උපදෙස් - 


* සෑම පොතක් හෝ සඟරාවක්ම සති 02 ක කාලයක් සඳහා නිකුත්කරන අතර ඊට වැඩිකාලයක් තබාගැනීම සඳහා එය නැවත අලුත කරගත යුතුය.

* පොත නිකුත්කිරීමෙන් පසු එහි සම්පූර්ණ වගකීම පොත ලබාගත් තැනැත්තා විසින් දැරියයුතුය.


ලැයිස්තුව -

updating...