Thursday, April 17, 2014

කුරාණය සදාචාරවත්ද? - (මිත්‍යාවක විද්‍යාව - 1)

අප විස්වාස කරන ආකාරය ආගම් යනු පවත්නා සමාජ, සංස්කෘතික, ආර්ථික සහ දේශපාලන තත්වයන්ට සාපේක්ෂව සමාජයක දෛනික කටයුතු සාපේක්ෂ සාර්ථකත්වයකින් යුතුව පවත්වාගෙන යාම සඳහා නිර්මානය වන ආයතන වේ. නමුත් කාලයත් සමග ඉහත තත්වයන් වෙනස්වෙයි. එවිට ආගමික මතවාදයන්ගේද ස්වරූපය වෙනස්වීම අනිවාර්යකි. නමුත් එසේ නොවී දැඩි අන්තවාදී ස්වරූපයකින් මිනිසාගේ සැබෑ නිදහස සීමාකරන ආගමික විකෘතින් හෙලිදරව්කිරීම මෙම ලිපිපෙලෙහි අරමුණයි.

වකුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.http://www.quran.com/8/12

කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න. http://quran.com/9/5



කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා ‍දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා ‍දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය.http://quran.com/3/151

කුරානය: 8.60. අල්ලා ‍දෙවියන්ගේ සතුරන් ත්‍රස්ත කිරීමට, ඔබට හැකි පමණින් ‍සේනා හා අශ්වන් ද ‍දේශ සීමාවේ සූදානම් කරන්න.http://quran.com/8/60
ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).

කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න. http://quran.com/2/191

කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්‍යයන් නොවන ‍තෙක් ඔවුන් හා සටන් කරන්න. http://quran.com/2/193

කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන.http://quran.com/2/216

කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ‍ලෙස හෝ මිතුරන් ‍ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසි‍වෙකු එ‍ලෙස කරයි නම්, ඔහුට අල්ලා ‍දෙවියන්ගේ උදව්
නොලැ‍බෙනු ඇත. http://quran.com/3/28

කුරානය: 4.84. අල්ලා ‍දෙවියන්ගේ ආගම ‍වෙනු‍වෙන් සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේ ‍ආවේගය අල්ලා ‍දෙවියන් පාලනය කරනු ඇත. අල්ලා ‍දෙවියන් ශක්ති‍යෙන් මෙන්ම දඩුවම් දී‍මේදිත් බලගතු වන්නේය. http://quran.com/4/84

කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලා ‍දෙවියන් අවස්ථාව නො‍දෙන්නේය.http://quran.com/4/141

කුරානය: 5.33. අල්ලා ‍දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම ‍වේ. ‍මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය. http://quran.com/5/33

කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්‍රස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න.http://quran.com/8/12

කුරානය: 8.15 හා 16. විස්වාශ කරන්නවුනි! සටනේදී අවිස්වාශ කරන්නන් හමුවූ විට, ආපසු හැරී නො එන්න. එය සටන් උපායක් හෝ තම සේනාව ‍වෙත පසුබැස ඒමක් නොවන අවස්ථාවක, කිසි‍වෙකු එසේ ආපසු හැරී ඒ නම්, ඔහු අල්ලා ‍දෙවියන් ගේ කෝපයට ගොදුරු වන්නේය. ඔහු සත්‍යවශ‍යෙන්ම නරකාදිය සරණ යයි. ඔහුගේ වාසය අපායයි. http://quran.com/8/15 http://quran.com/8/16

කුරානය: 8.17. ඔවුන් මරන ලද්දේ ඔබ නොව, අල්ලා ‍දෙවියන් විසිනි. ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කළා නොව, අල්ලා ‍දෙවියන් එය කළහ. අල්ලා ‍දෙවියන් ගේ උදව්වීම තුලින් ඔහු විස්වාශවන්තයින් පරික්ෂාවට ලක් කරන්නේය. http://quran.com/8/17

කුරානය: 8.60. ඔවුන්ට විරුද්ධව ඔබගේ උපරිම ශක්තිය යොදා, අල්ලා දෙවියන්ගේ සතුරන් හා ඔබගේ සතුරන්ගේ හදවත් ත්‍රස්ත කිරීම සඳහාද, එ‍මෙන්ම ඔබ නොදන්නා, නමුත් අල්ලා ‍දෙවියන් දන්නා තවත් අය ත්‍රස්ත කිරීමටද, හැකි පමණ ආවුද රැස් කරන්න.http://quran.com/8/60

කුරානය: 8.65. ඕ මුහම්මද්!විස්වාශකරුවන් සටනට අවදිකරන්න. ඔබ අතර නොසැ‍ලෙන හා ඉවසී‍මෙන් යුක්ත 20 ‍දෙනකු සිටී නම් ඔවුන් 200 ‍දෙනකු පරාද කරනු ඇත. සිය‍දෙ‍නෙකු සිටී නම් ඔවුන් 1000ක අවිස්වාශවන්තයින් පරාද කරනු ඇත. http://quran.com/8/65

කුරානාය: 9.14. ඔවුන් හා සටන් කරන්න, ඔබගේ අතින් අල්ලා දෙවියන් ඔවුන්ට දඩුවම් කරනු ඇත, නින්දාවෙන් ඔවුන් පුරවනු ඇත, ඔබට උදව්කරනු (එවුන් පරදා ජය ලැබීමට) ඇත, මුස්ලාම්වරුන්ගේ හදවත් සුවපත් කරනු ඇත. http://quran.com/9/14

කුරානය: 9.23. ඕ මුස්ලිම්වරුනි! ඔබගේ පියවරු හා සහෝදරයින් අල්ලා දෙවියන් අවිස්වාශ කිරීමෙහි එල්බ ගත්තෝ නම්, ඔවුන් ආරක්ෂකියින් ලෙස නො ගනිවු. http://quran.com/9/23

කුරානය: 9.29. අල්ලා දෙවියන් හා අවසාන දිනය විස්වාශ නොකරන්නවුන් සමඟ සටන් කරනු, ඔවුන් අල්ලා දෙවියන් හා මුහම්මද් විසින් තහනම් කළ දේ පිළිනොගන්නෝවෙත්, එමෙන්ම සත්‍ය වූ ආගම පිළිගන්නෝ නොවෙත්. ඔවුන් පුස්තකයන් අදහන්නන් වුවත් (ක්‍රිස්තියානි සහ යුදෙව්), යටයත් භාවයට පත්වන තුරු හා ඉතා කැමැත්තෙන් ජිzසා බද්ද ගෙවන තුරු සටන් කරනු. http://quran.com/9/29
(ජිzසා : මුස්ලිම් රටවල වාසය කරන මුස්ලිම් නොවන අය අනිවාර්‍යයෙන් ගෙවිය යුතු බද්ද)

කුරානය: 9.39. ඔබ (ජිහාද්) සටනට නොයන්නෙහි නම්, අල්ලා දෙවියන් ඔබට ඉතා තදබල දඩුවම් දෙනු ඇත. ඔබගේ ස්ථානයට අනෙක් අය පත් කරනු ඇත. http://quran.com/9/39

කුරානය: 9.73. ඕ මුහම්මද් ! අවිස්වාශ කරන්නවුන් හා බොරුකාරයින් සමඟ ඉතා තදින් සටන් කරනු. එවුන් ඉදිරියේ නොසැලෙනු. ඔවුන් ගේ අවසානය අපායයි – සත්‍යවශයෙන්ම එය නරකාදියේ පිහිටකි. http://quran.com/9/73

කුරානය: 9.111. අල්ලා දෙවියන්ගේ ආගම උදෙසා (ජිහාද්) සටන් කොට, අවිස්වාශවන්තයින් මරා තමන්ද මැරුම් කෑ අයගේ ජීවිතය හා දේපල අල්ලා දෙවියන් මිලදි ගත්තේය. අල්ලා දෙවියන් පොරොන්දුවූ ප්‍රකාර ඔවුන්ට ස්වර්ගය හිමිය. http://quran.com/9/111

කුරානය: 9.123. ඕ මුස්ලිම්වරුනි ! ඔබ වටේ සිටින අවිස්වාශකරන්නවුන් හා සටන් කරනු, ඔබගේ නොසැලෙන බව ඔවුන්ට දක්වන්න: අල්ලා දෙවියන් විස්වාශ කරන්නවුන් හා අල්ලා දෙවියන්ට බිය වන්නවුන් සමඟ සිටියි. http://quran.com/9/123

කුරානය: 22.9. තමාගේ පිටුපස හරවා යමින් අනෙක් අයද අල්ලා දෙවියන්ගේ මාර්ගයෙන් ඉවතට හරවමින් යන අයලුවන්ට: මේ ජීවිතයේදී නින්දාවන්ගෙන්ද, අවසාන දිනයේදී ගින්නෙන්ද අප ඔහුව දඩුවම් කරන්නෙමු. http://quran.com/22/9

කුරානය: 47.4. ඔබ ජිහාද් සටනේදී, අවිස්වාශවන්තයින්ගේ බෙලි කපන්න. ඔවුන් මරා හෝ තුවාල කර හෝ අවසානයේ සිරකරුවන් බවට පත් කරන්න. පසුව වන්දියක් ගෙන නිදහස් කිරීම හෝ වහලුන් ලෙස විකිනීම හෝ කරන්න. http://quran.com/47/4

--------------------------------------------------------------
කුරානයෙන් උගන්වන ත්‍රස්තවාදය.

කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා ‍දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා ‍දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය.

කුරානය: 8.60. අල්ලා ‍දෙවියන්ගේ සතුරන් ත්‍රස්ත කිරීමට, ඔබට හැකි පමණින් ‍සේනා  හා අශ්වන් ද ‍දේශ සීමාවේ සූදානම් කරන්න.

කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.

ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).

කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න.

කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්‍යයන් නොවන ‍තෙක් ඔවුන් හා සටන් කරන්න.

කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන.

කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ‍ලෙස හෝ මිතුරන් ‍ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසි‍වෙකු එ‍ලෙස කරයි නම්, ඔහුට අල්ලා ‍දෙවියන්ගේ උදව් නොලැ‍බෙනු ඇත.

කුරානය: 4.84. අල්ලා ‍දෙවියන්ගේ ආගම ‍වෙනු‍වෙන්  සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේ ‍ආවේගය අල්ලා ‍දෙවියන් පාලනය කරනු ඇත. අල්ලා ‍දෙවියන් ශක්ති‍යෙන් මෙන්ම දඩුවම් දී‍මේදිත් බලගතු වන්නේය.

කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලා ‍දෙවියන් අවස්ථාව නො‍දෙන්නේය.

කුරානය: 5.33. අල්ලා ‍දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ  අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම ‍වේ. ‍මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය.

කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්‍රස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න.

කුරානය: 8.15 හා 16. විස්වාශ කරන්නවුනි! සටනේදී අවිස්වාශ කරන්නන් හමුවූ විට, ආපසු හැරී නො එන්න. එය සටන් උපායක් හෝ තම සේනාව ‍වෙත පසුබැස ඒමක් නොවන අවස්ථාවක, කිසි‍වෙකු එසේ ආපසු හැරී ඒ නම්, ඔහු අල්ලා ‍දෙවියන් ගේ කෝපයට ගොදුරු වන්නේය. ඔහු සත්‍යවශ‍යෙන්ම නරකාදිය සරණ යයි. ඔහුගේ වාසය අපායයි.

කුරානය: 8.17. ඔවුන් මරන ලද්දේ ඔබ නොව, අල්ලා ‍දෙවියන් විසිනි. ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කළා නොව, අල්ලා ‍දෙවියන් එය කළහ. අල්ලා ‍දෙවියන් ගේ උදව්වීම තුලින් ඔහු විස්වාශවන්තයින් පරික්ෂාවට ලක් කරන්නේය.

කුරානය: 8.60. ඔවුන්ට විරුද්ධව  ඔබගේ උපරිම ශක්තිය යොදා, අල්ලා දෙවියන්ගේ සතුරන් හා ඔබගේ සතුරන්ගේ හදවත් ත්‍රස්ත කිරීම සඳහාද, එ‍මෙන්ම ඔබ නොදන්නා, නමුත් අල්ලා ‍දෙවියන් දන්නා තවත් අය ත්‍රස්ත කිරීමටද, හැකි පමණ ආවුද රැස් කරන්න.

කුරානය: 8.65. ඕ මුහම්මද්!විස්වාශකරුවන් සටනට අවදිකරන්න. ඔබ අතර නොසැ‍ලෙන හා ඉවසී‍මෙන් යුක්ත 20  ‍දෙනකු සිටී නම් ඔවුන් 200 ‍දෙනකු පරාද කරනු ඇත. සිය‍දෙ‍නෙකු සිටී නම් ඔවුන් 1000ක අවිස්වාශවන්තයින් පරාද කරනු ඇත.

කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න.

කුරානාය: 9.14. ඔවුන් හා සටන් කරන්න, ඔබගේ අතින් අල්ලා දෙවියන් ඔවුන්ට දඩුවම් කරනු ඇත, නින්දාවෙන් ඔවුන් පුරවනු ඇත, ඔබට උදව්කරනු (එවුන් පරදා ජය ලැබීමට) ඇත, මුස්ලාම්වරුන්ගේ හදවත් සුවපත් කරනු ඇත.

කුරානය: 9.23. ඕ මුස්ලිම්වරුනි! ඔබගේ පියවරු හා සහෝදරයින් අල්ලා දෙවියන් අවිස්වාශ කිරීමෙහි එල්බ ගත්තෝ නම්, ඔවුන් ආරක්ෂකයින් ලෙස නො ගනිවු.

කුරානය: 9.29. අල්ලා දෙවියන් හා අවසාන දිනය විස්වාශ නොකරන්නවුන් සමඟ සටන් කරනු, ඔවුන් අල්ලා දෙවියන් හා මුහම්මද් විසින් තහනම් කළ දේ පිළිනොගන්නෝවෙත්, එමෙන්ම සත්‍ය වූ ආගම පිළිගන්නෝ නොවෙත්. ඔවුන් පුස්තකයන් අදහන්නන් වුවත් (ක්‍රිස්තියානි සහ යුදෙව්), යටයත් භාවයට පත්වන තුරු හා ඉතා කැමැත්තෙන් ජිzසා බද්ද  ගෙවන තුරු සටන් කරනු.

(ජිzසා : මුස්ලිම් රටවල වාසය කරන මුස්ලිම් නොවන අය අනිවාර්‍යයෙන් ගෙවිය යුතු බද්ද)

කුරානය: 9.39. ඔබ (ජිහාද්) සටනට නොයන්නෙහි නම්, අල්ලා දෙවියන් ඔබට ඉතා තදබල දඩුවම් දෙනු ඇත.  ඔබගේ ස්ථානයට අනෙක් අය පත් කරනු ඇත.

කුරානය: 9.73. ඕ මුහම්මද් ! අවිස්වාශ කරන්නවුන් හා බොරුකාරයින් සමඟ ඉතා තදින් සටන් කරනු. එවුන් ඉදිරියේ නොසැලෙනු. ඔවුන් ගේ අවසානය අපායයි - සත්‍යවශයෙන්ම එය නරකාදියේ පිහිටකි.

කුරානය: 9.111. අල්ලා දෙවියන්ගේ ආගම උදෙසා (ජිහාද්) සටන් කොට, අවිස්වාශවන්තයින් මරා තමන්ද මැරුම් කෑ අයගේ ජීවිතය හා දේපල අල්ලා දෙවියන් මිලදි ගත්තේය. අල්ලා දෙවියන් පොරොන්දුවූ ප්‍රකාර ඔවුන්ට ස්වර්ගය හිමිය.

කුරානය: 9.123. ඕ මුස්ලිම්වරුනි ! ඔබ වටේ සිටින අවිස්වාශකරන්නවුන් හා සටන් කරනු, ඔබගේ නොසැලෙන බව ඔවුන්ට දක්වන්න: අල්ලා දෙවියන් විස්වාශ කරන්නවුන් හා අල්ලා දෙවියන්ට බිය වන්නවුන් සමඟ සිටියි.

කුරානය: 22.9. තමාගේ පිටුපස හරවා යමින් අනෙක් අයද අල්ලා දෙවියන්ගේ මාර්ගයෙන් ඉවතට හරවමින් යන අයලුවන්ට: මේ ජීවිතයේදී නින්දාවන්ගෙන්ද, අවසාන දිනයේදී ගින්නෙන්ද අප ඔහුව දඩුවම් කරන්නෙමු.

කුරානය: 47.4. ඔබ ජිහාද් සටනේදී, අවිස්වාශවන්තයින්ගේ බෙලි කපන්න. ඔවුන් මරා හෝ තුවාල කර හෝ අවසානයේ සිරකරුවන් බවට පත් කරන්න. පසුව වන්දියක් ගෙන නිදහස් කිරීම හෝ වහලුන් ලෙස විකිනීම හෝ කරන්න.

කුරාන‍යෙන් උගන්වන දේ.

ඉස්ලාමය අතහැර යෑම.

කුරානය: 2.27. අල්ලා ‍දෙවියන් ගේ ගිවිසුම, එය පිළිගැනී‍මෙන් පසු ප්‍රතික්ෂේප කළ අයද, අල්ලා ‍දෙවියන් විසින් එකතු කළ යුතුයැයි නියම කළ දේ ‍වෙන් කළ අයද මහ පොලො‍වෙහි අධම ක්‍රියාවන් කරන්නෝ ‍වෙති. ඔවුන් ඔවුන්හටම වින කරන්නෝ ‍වෙත්.

කුරානය: 2.39. අපගේ සුභාරංචිය අසත්‍යයැයි කියමින් විශ්වාසය බැහැර කළ අය ගින්නෙහි උරුමක්කාරයන් වන්නාහුය. ඔවුන් සදා ගින්නෙහි දැ‍වෙනු ඇත.

(සාහිහ් බුහාරි 4.260) ඉක්රිමා විසින් දන්වන ලදි: අලි විසින් ඉස්ලාමය අතහැර ගිය කිහිප ‍දෙ‍නෙකු ගින්නෙන් දවා මරණ ලදි. මේ සිද්ධිය ඉබන් අබ්බාස්ට ආරංචි විය. ඔහු ‍මෙ‍ලෙස කීය, “ අලිගේ ස්ථානයේ මම සිටියා නම්, මම ඔවුන් ගින්නට දමා මරන්නේ නැත. මුහම්මද් කියා ඇත්තේ කිසිවකුටවත් අල්ලා ‍දෙවියන්ගේ දඩුවම් නො‍දෙනුයි කියායි. සැකයකින් තොරව මමද ඔවුන් මරා දමමි. හේතුව “යම් අ‍යෙක් ඉස්ලාමය අතහැර යයි නම්, ඔහුව මරා දමනු” යැයි මුහම්මද් කියා ඇත.

(සාහිහ් බුහාරි 9.84.57) ඉක්රිමා විසින් දන්වන ලදි: සනාඩිකාවරුන් (‍දෙවියන් නැතැයි කියන්නවුන්) කිහිප ‍දෙ‍‍‍නෙකු අලි ‍වෙත කැටුව එන ලදුව ඔහු, ඔවුන් ගිනි තියා මැරුවේය. මේ සිද්ධියේ ආරංචිය ඉබන් අබ්බාස්ට ලැබුනි. “මම ඔහුගේ ස්ථානයේ සිටියා නම්, මම ඔවුන් ගිනි තියා මරන්නේ නැත. “අල්ලා ‍දෙවියන් ගේ දඩුවම වූ ගින්නෙන් කිසිවකු දඩුවම් නොකරනු” යනු‍වෙන් මුහම්මද් එය තහනම් කර ඇත. මුහම්මද් කී පරිදි, එනම්, “ යම්කිසි‍වෙකු ඉස්ලාම් ආගම ‍වෙනස් කළ හොත්, ඔහුව මරා දමනු.” යන්නට අනුව මම ඔවුන් මරා දමමි.

කුරානය: 3.90 හා 91. සත්‍යවශ‍යෙන්ම, පලමුව විස්වාශ කොට එය අතහැර අවිශ්වාසය වර්ධය කරමින් ගිය අය- ඔවුන්ගේ ක්ෂමාව ඇයදීම කිසිදා බාරගනු නොලැ‍බෙනු ඇත.(හේතුව, ඔවුන් හදවතින් නොව දිවෙන් පමණක් සමාව අයදිති.) ඔවුන් වැරදි මාර්ගයට වැටුනෝ ‍වෙති. සත්‍යවශ‍යෙන්ම, අවිශ්වාසවන්තයින්, ඔවුන් අවිශ්වාසවන්තයින් ‍‍ලෙසම මරණයට පත්ව, (මුලු) පෘතුවිය තරම් වූ රත්තරන්, වන්දි වශ‍‍යෙන් දුන්නේ වුවද එය කිසිවකු‍ගෙන් භාර නො ගැ‍නේ. ඔවුන් වේදනාකාරී දඩුවමට ලක්වන අතර ඔවුන්ට උදව් කරුවන් ද නොමැතිය.

කුරානය: 4.89. ඔවුන් අවිශ්වාස කරන්නාසේම ඔබද අවිශ්වාස කළ යුතුයැයි, ඔවුන් පතන්නේ ඔබ ඔවුන් හා සම තත්වයේ සිටිනු දැකීමටයි. එනිසා, ඔවුන්  ගේ දොර අතහැර අල්ලා ‍දෙවියන්ගේ මාර්ගයට පැමිණෙන තුරු  ඔවුන්අතුරින් මිතුරන් තෝරා නොගන්න. ඔවුන් ආපසු (සතුරන් ‍ලෙස) හැරුන හොත්,  ඔබ   ඔවුන් සොයා ගන්නා සෑම අවස්ථාවකදීම අල්වා මරා දමන්න. ඔවුන් හා මිතුරු වීම හෝ උදව්කරුවන් හෝ කර නොගන්න.

කුරානය: 9.66. ඔබ සාමාවට හේතු නොකියන්න. ඔබ පලමුව විශ්වාස කොට පසුව ප්‍රතික්ෂේප කළාහුය. අප ඔබ අතරින් සමහ‍රෙකුට සමාව දුන්නත්, ඉතිරි අයට දඩුවම් ‍දෙන්නෙ, ඔවුන් පාපකරුවන් නිසා‍වෙනි.

(සාහිහ් බුහාරි 9.83.17) අබ්දුල්ලා විසින් දන්වන ලදී: මුහම්මද් විසින් ‍මෙසේ පවසන ලදි. “ අල්ලා ‍දෙවියන් හැර නැමදුමට සුදුසු ‍වෙන කිසිවක් නොමැත. මුහම්මද් ඔහුගේ දුතයා වන්නේය, යනු‍වෙන් පවසන මුස්ලිම් වරයකු ගේ ලේ නොසැලවිය යුතුය, පහත අවස්ථාවන් හැර: තවත් මුස්ලිම් වරයකු මැරීම, විවාහක පුද්ගලයකු අපචාර‍යේ යෙදීම හා ඉස්ලාමය අතහැර මුස්ලිම් වරුන් ගෙන් ‍වෙන්ව යාම.”

(සාහිහ් බුහාරි 4.54. 445) අබු දාර් විසින් පවසන ලදි: මුහම්මද් ‍මෙසේ පැවසීය, “ගේබ්රියල් මට ‍මෙසේ කීය, ‘ඔබගේ අනුගාමිකයින් අතරින්, ය‍‍මෙකු අල්ලා ‍දෙවියන් හැර ‍වෙන කිසිවක් නොයැද ම‍ළේ නම්, ඔහු ස්වර්ගයට ඇතුලු වන්නේය ( නැතහොත් (අපායේ) ගින්නට ඇතුලු වන්නේ නැත).’ එයට මුහම්මද් ‘ ඔහු සොරකමේ හා අපචාරයේ ‍යෙදුනු අයෙකු නම්?’ යැයි ඇසීය.

‘එසේ වුවත් ඔහු ස්වර්ගයට යන්නේයැ’ යි ඔහු පිලිතුරු දිනි.”

කුරානයෙන් කාන්තා අයිතීන් යටපත් කිරීම.

කුරානය: 2.223. ගැහැනුන් ඔබගේ (වගා කිරීමට සඳහා වූ) වගා භූමියයි. එහෙයින්, ඔබගේ වගා භූමියට කැමති පැත්තකින් කැමති වේලාවකට ඇතුලු වන්න.

කුරානය: 2.228. ... පුරුෂයන්ට මෙන් ස්ත්‍රීන්ටද සමාන අයිතීන් ඇති අතර, නමුත් පුරුෂයන් එක් මට්ටමකින් ස්ත්‍රීන්ට වඩා ඉහලින් සිටී.

කුරානය: 2.230. ස්වාමි පුරුෂයෙක් ඔහුගේ භාර්යාව දික්කාසාද කළේ නම්, එයින් පසු ඔහුට, ඈ නැවත විවාහකර ගත හැක්කේ, ඈ තවත් පුරුෂයෙක් සමඟ විවාහ වී එම තැනැත්තා ඈව දික්කාසාද කිරීමෙන් පසුවයි.

කුරානය 4.3. … ඔබට ප්‍රිය මනාප ස්ත්‍රීන් සමඟ විවාහ වන්න, දෙ‍දෙ‍නෙකු, තුන් ‍දෙනකු හෝ හතර ‍දෙනකු සමඟ. … හෝ ඔබගේ දකුණු අතට අයිති යුද්ධයකදී අත් අඩංගුවට ගත් හා වහල් ගැහැණුන් සමඟ.....

කුරානය: 4.11 හා 12. ඔබගේ දේපල (පැවරීම) සම්භන්ධයෙන් අල්ලා දෙවියන් මෙලෙස ඔබට උපදෙස් දෙයි:  පිරිමියෙකුට, ස්ත්‍රීන්ට දෙදෙනකුට දෙන්නාවු කොටස් වලට සමාන ප්‍රමාණයක් දිය යුතුයි.

කුරානය 4:24. විවාහවූ ස්ත්‍රීන් ඔබට තහනම් වුවත්, ඔබගේ දකුණු අතට අයිති (යුද්ධයකදී අත් අඩංගුවට ගත් හා වහල් ගැහැණුන්) විවාහකයන් වුවත් ඔවුන් සමඟ ලිංඟිකව හැසිරීම තහනම් නොවේ.

කුරානය: 4.34. පුරුෂයින්ට ස්ත්‍රීන් භාරවන අතර එයට හේතුව අල්ලා දෙවියන් පුරුෂයින් ස්ත්‍රීන්ට වඩා උසස් ලෙස මවා ඇති බැවින් හා එලෙසම පුරුෂයින් ඔවුන්ගේ වස්තූන් වියදම් කරන (ස්ත්‍රීන් උදෙසා) බැවිනි. එහෙයින් හොඳ ස්ත්‍රීන් කීකරු හා රහස් පෙදෙස් (අල්ලා නියමකල පරිදි) ආරක්ෂාකර ගන්නෝය. කීකරු නොවේ යයි ඔබ සිතන ස්ත්‍රීන්ට අවවාද කරන්න, නිදි යහනෙන් ඈත් කර තබන්න, හෝ තලන්න (කෝට්ටකින්).

කුරානය: 33.50. ඕ මුහම්මද්! අප ඔබට දෑවැදි දී සරණ කර ගත් භාර්යාවන් නිත්‍යානුකූල කර ඇත්තෙමු; එමෙන්ම ඔබේ දකුණු අතට අයිති යුද්ධයෙන් ගත් සිරකාරියන්ගෙන් අල්ලා දෙවියන් ඔබට දුන් අයද; ඔබගේ මවගේ මෙන්ම පියාගේ නැන්දනියන් හා කුඩාම්මා වරුන්ගේ  දියණියන්ද (ඔබ සමඟ මක්කා නගරයෙන් සංක්‍රමනය වූ); ඕනෑම විස්වාසවන්ත ස්ත්‍රීයක් ඈ ඔබට පුදන්නී නම් හා ඔබ ඈ හා සරණ යන්නේ ද;- මේ අවසරය ඔබට පමණි, අනෙක් මුස්ලිම්වරු කිසිවකුට නොවේ; අනෙක් මුස්ලිම්වරුන්ට, ඔවුන්ට නියමිත ප්‍රමාණය (4 ක්) වූ භාර්යාවන්ද ඔවුන්ගේ දකුණු අතට අයිති සිරකාරියන් ද වලංගු බව අප දනිමු;- මේ ඔබලාට අපහසුවක් ඇතිනොවීම සඳහාය. අල්ලා ඉතා කරුණාවන්තයාය. ඉතාමත් සමාව දෙන්නාය.

(සාහිහ් බුහාරි 7.62.33) උසාමා බින් zසාඉඩ් විසින් පවසන ලදි: “ මගෙන් පසුව මා ගැහැණිය හැර මනුෂ්‍යයන්ට හානිකර කිසිවක් ඉතිරිකර නොතැබුවෙමි.” යි මුහම්මද් පැවසීය.

(සාහිහ් බුහාරි 7.62.31) ඉබන් උමර් විසින් පවසන ලදි: අශුභ නිමිති ගැන මුහම්මද්ට පවසන ලදි. “යම් කිසිවක අශුභ නිමිති වේ නම් ඒ ඇත්තේ නිවස තුලයි. ඒ ස්ත්‍රීය හා අශ්වයායි.” මුහම්මද් පැවසීය.

(සාහිහ් බුහාරි 1.6.301) අබූ සයිඩ් අල්-කුඩ්රි විසින් පවසන ලදි: ......... “ගැහැනිය බුද්ධියෙන් හා ආගමෙන් පිරිමින්ට වඩා මදි පුංචි වන්නාහ.” යි මුහම්මද් පැවසීය .....

(සාහිහ් මුස්ලිම් 1431): ස්ත්‍රීන්ගෙන් වැඩි ප්‍රමාණයක් අපායට යන්නාහුයයි මුහම්මද් පැවසීය.

49 comments :

m said...

http://www.aramuna.lk/allegations/apostates.html

m said...

Out of context, by verse and history..
this article is an excellent example to the parochial and narrow views of whatever you are..

Ahamedlk said...
This comment has been removed by the author.
Ahamedlk said...
This comment has been removed by the author.
Hashker Shaheen said...

මං දැනගෙන හිටියේ නෑ රුහුණු වෛද්‍ය පීටයේ මේවගේ මෝඩ සෙට් එකක් ඉන්නවා කියල. ඇත්තම කියනවනම් මට පෙන්නේ රුහුණු කැම්පස් එකේ නම විකුණන් කන උදවිය තමයි මේක කරන්නේ. ඉතාමත් වගකීමෙන් යුතුව කියන්න පුළුවන් ඉහත දැක්වූ කරුණු සියල්ලම සාවද්‍ය විකුර්ති කරන ලද ප්‍රකාශයන් කියල. සමහර වැකි මන් දැක්ක සම්පුර්ණ ප්‍රකාශයන්ගේ කොටසක් පමණක් දක්වලා තියනවා අර්ථය සම්පුර්ණයෙන්ම වෙනස් වෙන ආකාරයට. තමුන් ලජ්ජාවට පත්විය යුතුයි මෙවන් අර්ථය විකුර්ති කරන ලද ලිපියක් පළකිරීම ගැන. මෙය කියවීමෙන් මට ඇතිවුනේ දුකක්. තමන් කෙතරම් පටු ආකල්පදාරි පිරිසක්ද යනවගට මෙය කදිම සාක්ෂියක්.

Fazniya said...

Excellent job by all of u, the medical students....
To post this article i guess u all went through the whole Quran, and must have understood what realy the Al - Quran says,
But you have quoted in the intention of misleading the society.

Adeesha Jayanath said...

@ Hashker Shaheen

ඔබ ඉහත දැක්වූ කමෙන්ටුව නිසාම කුරාණයේ සිංහල පරිවර්ථනයක් සොයාගෙන (අබ්දුල් කාදර් මෂුර් මවුලානා, ඒ.බී.එම්. කලීල් මවුලවි සහ නසීම් ඉස්මයිල් විසින්) අදාල ස්ථාන කියවා බැලීමි. ඉහත සඳහන් සමහරක් උපුටාගැනීම් ඔබ පැවසූ ආකාරයටම සමහර කොටස් ඉවත් කර ඇත. නමුත් සම්පුර්ණ පාඨයම සැලකුවත් පුද්ගලයකු සහාසික ලෙස මරාදැමීමට ආගමික ග්‍රන්ථයකින් ඉගැන්වීම අනුමත කල නොහැක. (මෙයට පිළිතුරු ලෙස සමහරක් නීතිය සහ එහි යෙදීම් යොදාගත්තත් නීතිය සහ ආගම යනු දෙකක් බව මාගේ පිළිගැනීමයි)
උදාහරණයක් ලෙස අල්-අන්ෆාල් (8 පරිච්චේදය) කියවන විට හැඟෙනුයේ එය ආගමික ග්‍රන්තයක කොටසක් ලෙස නොව මරාගෙන මැරෙන ගරිල්ලා භටයන් පුහුණුකිරීමසඳහා මොළ ශෝධනය කිරීමට යොදාගන්නා පොතකින් උපුටාගත් කොටසක් බවයි. (මෙයට සමාන ක්‍රම LTTEය විසින් මරාගෙන මැරෙන බෝම්බ කරුවන් නිර්මාණයටද භාවිත කර ඇත.)

Rishan said...

පොළට ගිහින් පොල් ,දෙල් තෝරනවා වගේනේ කුරාණයේ පරිඡ්ඡේද වලින් වචන අහුල ගෙන තියෙන්නේ.
http://www.alquranaya.com/

SathyaGaveshana said...

කුරාණය quran.com එකේ එය ලියූ මුල් භාශාවෙන්ම කියවන්නත් එක් එක් හදීසය උගතුන් හා ආයතන හයක් වෙන වෙනම ඉංග්‍රීසියටත්, තවත් භාශාවන් වලටත් පරිවර්තනය කර බැලීමට ත් පහසුකම් සලකා තිබෙනවා, මේ අරාබි භාශාවෙන් ලියැවුනු හදීසවල ඉංග්‍රීසි තේරුම් කියවා බැළු විට ඉහත දක්වා ඇති සිංහල පරිවර්තන සමග නොගැලපීමක් හදුනාගැනීමට අපහසුයි, එමෙන්ම බොහෝ විට එක් හදීසයක් ඊට ඉහලින් හා පහලින් ඇති හදීසය සමඟ වාක්‍යාංශ සම්බන්ධතාවයක් නොදක්වන අතර, ඒවා පොදුවූ මාතෘකාවක් යටතට පමණක් ගත හැකි බව පෙනෙයි. ඒ නිසා ඉහත දක්වා ඇති හදීස වල සිංහල පරිවර්තන අසත්‍ය යැයි බැහැර කිරීම අපහසු බවත්, හදීසයක අර්ථය ඊට ඉහලින් හා පහලින් ඇති තවත් හදීස වල අර්ථයන්ගෙන් සෘජි ලෙස පෝශණය නොවන බැවින් යම් හදීසයක අර්ථය එනයින්ම ගැනීමේ වරදක් නොමැති බව්ත් කිව හැකිය. මේ සටහන ඉදිරිපත් කර ඇති කෙනා, තම මතයට බොහෝ සාක්ෂි ගෙන හැර දක්වා ඇත, ඊට එකඟ නොවන කෙනෙකු තම මතය සාක්ෂි සහිතව ඉදිරිපත් කළ යුතුය, බොහෝ තැන්වලදී අහවල් වෙබ් අඩවිය කියවා ගන්න, ඕවා සම්පූර්ණ බොරු ලෙස සටහන් කළ පමණින් එය පිලිගත් තර්කයක් වන්නේත් ප්‍රයෝජනයක් වන්නේ නැත.

dhisawe said...

ස්තුතියි ඔබට! ඉස්ලාම් සහ නාසිවාදය අතර වෙනසක් නැත. නාසිවාදයේදී ආර්ය ගෝත්‍රිකයින් හැර අන් සියලු මිනිසුන් ඝාතනය අනුමතයි. ඉස්ලාමයේදී මුස්ලිමුන් නොවන අන් සියළු මිනිසුන් ඝාතනය අනුමතයි.
ලෝක සාමය උදෙසා නාසිවාදය යුද බලයෙන් විනාශ කලා සේම, ඉස්ලාමයද යුද බලයෙන් මර්ධනය කිරීම අනිවාර්ය වේ. එය අද නොකළද හෙට කිරීම මනුෂ්‍ය ශිෂ්ඨාචාරයේ පැවැත්ම සඳහා වැදගත් වනු ඇත.
නිය පොත්තෙන් කැපිය හැකි දේ පොරොවෙන් කැපීමට සිදුවන් තෙක් බලාසිටිය හොත් ඒ සඳහා මහත් වූ ආයාසයක් දැරීමට සිදුවනු ඇත.

SathyaGaveshana said...

quran.com හි ඇති එක් හදීසයක ඉංග්‍රීසි පරිවර්තනය සහ එම හදීසයේ මෙම වෙබ් අඩවිය දක්වන සිංහල පරිවර්තනය.
Surat At-Tawbah (The Repentance) - سورة التوبة
9::5

Yusuf Ali Translation>>>>

But when the forbidden months are past, then fight and slay the Pagans wherever ye find them, an seize them, beleaguer them, and lie in wait for them in every stratagem (of war); but if they repent, and establish regular prayers and practise regular charity, then open the way for them: for Allah is Oft-forgiving, Most Merciful. . තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න

Unknown said...

සෑම ආගමක් ම, දර්ශනයක්ම විශාරශීලීව, විද්‍යාත්මකව හා තර්කාණුකූලව සංවාදයකට ලක් කරලා, ඒවායේ එන ලෞකික දියුණු සමාජයකට සරිලන සේ නිවැරදි කර නොගන්නා තාක් කාල් සමාජයක් දියුණුවට පත් වන්නේ නෑ. මේ කාරණය බුදු දහම, ඉස්ලාම් දහම, හින්දු දහම හෝ ක්‍රිස්තියානි දහම ආදි කෝකටත් අදාලයි. අපි වගේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල මිනිස්සුන්ට මේවා ගැන ශිෂ්ඨ සම්පන්න ලෙස කතා කරන්න. සංවාද කරන්න නිදහසක් තියෙනවා ඒක තමයි විශිෂ්ඨ ලක්ෂණය. ඇතැම් ආගම් වල අන්තර්ගතයන් හා භාවිතාවන් ගැන ගැන තර්කානුකූලව ප්‍රශ්න කරන කොට ඒ ඒ ආගම් වල බොහෝ දෙනා කරන දෙයක් තමයි. “ සන්දර්භයේන පිට“ - Out of Context කියලා පැනලා යන එක. එහෙමත් නැතිනම් අවිද්‍යාත්මක විකාර උත්තර දෙනවා. සමහර විට ප්‍රශ්න කරන මනුස්සයා දිහා වෛරයෙන් බලනවා. හැබැයි ලෝකය පුරාම ඇතැම් සිදුව‍ීම් දිහා දේශපාලනික හා සමාජ විද්‍යාත්මක දෘෂ්ඨියකින් බලනවා ඒ ඒ ආගම් වල ඉගැන්වීම වලින් මේ සිදුවීම සිදුවෙන බව. ඒ වගේම විද්වත් විදිහට ලෝකය දිහා බලන මිනිසුන් පළමුවෙන් තේරුම් ගත යුතුයි සර්ව ආගමික බොරුවට හසු නොවීම. සෑම ආගමක් ම එක වගේ නෑ . එක එක ඒවා බිහිවුණ සමාජ දේශපාලනික පරිසරය අනුව මානව සමාජයේ පැවැත්ම ගැන විවිධ දේ තමයි කියලා තියෙන්නේ. ඒ වගේම ආගම සහ රාජ්‍යය (religion and State) වෙන් විය යුතුයි. ඒ වගේම ආගම් එක්ක ගැට ගැහිලා තියෙන රාජ්‍යයන් කවදාවත් ගොඩ යන්නේ නෑ. බොහෝ ආගම් වල දේවල් බැහැර කරමින් මිනිසුන් ක්‍රමයෙන් විද්‍යාත්මක සහ නිර් ආගමික ලෞකික ජීවිතවලට හුරු වෙමින් ඉන්නවා. ඒකයි ඇත්ත. මම බෞද්ධයෙක් වුනත් බෞද්ධ ඇතැම් ඉගැන්වීම සහ ප්‍රායෝගිකව ඒවා ක්‍රියාත්මක වෙන හැටි ගැන මටත් විවේචනයක් තියෙනවා. ඉතින් බුදු හාමුදරුවොත් කියලා තියෙනවා නේ අනුන් කියනවාට නෙමෙයි තමන්ම සොයා බලා තේරුම් ගන්න කියලා. අපේ සමාජයේ ඉන්න සෑම අන්තවාදියෙක්ම ( සෑම ආගමකකම) තේරම් ගත යුතුයි පාරට බැහලා අන්තවාදී ලෙස හැසිරෙන්නේ නැතුව සෑම දෙයක් ගැනම විවෟතව සංවාද කරන්න. ඒකට තමයි මේ තරම් දියුණු මාධ්‍ය තියෙන්නේ. රුහුණ විශ්ව විද්‍යාලයේ මේ උත්සය ප්‍රශස්තයි. බුද්ධිමත් සංවාදයක් ඇති වනු ඇතයි විශ්වාස කරනවා.

Rasika Kulasinghe said...

මිනිසාව ම්ලේච්චත්වයෙන් මුදාගැනීමට ලෝකයේ තිබෙන සියලුම ආගම් ඉතිහාසයේ ඉතා වැදගත් කාර්යභාරයක් කර තිබෙනවා ..ඒ අතරින් ඉස්ලාමයටත් වැදගත් තැනක් හිමිවෙනවා ...නබිතුමාගේ පැමිණීමට පෙර මැදපෙරදිග සමාජය ඉතා අපිළිවෙලටත් ම්ලේචත්වයටත් සිටි බව සඳහන් ..මෙම විනාශය කර යන සමාජයට නබිතුමා විසින් ඉස්ලාමය හදුන්වා දුන්නා .. නමුත් දැන් ඉස්ලාමය පමණක් නෙවේ කතෝලික ආගම ,බුද්ධාගම යන ආගම් වල පවා යම් යම් කාරණා මානව සමාජය විසින් ප්‍රශ්න කරනු ලබනවා ..එයින් අදහස් කරන්නෙ සියල්ලම වැරදියි කියා නෙවේ ..කුරාණයේ සඳහන් යැයි කියන කාරණා සම්බන්දව'' තෙවන ඇස අධ්‍යන කවය ''විසින් මතුකරන ලද කාරණා සම්බන්ධව මුස්ලිම් සහෝදරවරුන් විසින් සාධාරණ පැහැදිලි කිරීමක් කලේ නැතැයි ම විශ්වාස කරනවා ..මේ පිළිබඳව මුස්ලිම් විද්වතකුගෙන් හෝ පැහැදිලි කිරීමක් ලැබෙනවානම් වඩා හොඳයි ..

shasik2 said...

meka thama sinhalayage heti. a thama thamunge ese thiyena pol parale penne nehe. anith ekage thiyena rodda hoyanawa. amathaka karanna epa anguli mala kiyanne anigili 999 kapapu kenek. den mama mehema kiuwama minissu weradiyata therum gannawa. moses kiyanne miniyak marapu kenek. anguli mala enne baudda darshanaye. moses enne kuranaye saha baibalaye. hebei sampurna kathawa kiyawanne nethi thak me pudgalayo kauda kiyala katath therum ganna behe. ada wela thiyenne baudda darshayana muslim wewa. katholika wewa a aya garukaranawa. piligannawa. a mokada a aya eka kiyawala thiyenawa. ahala thiyenawa. namuth ada muslim katholika agam walata garahana kisima bauddayek me agam dekamagena ahalath nehe. kiyawalath nehe. anna ethanai thiyene weredda

itnishantha said...

මෙතන ප්‍රශ්නය තියෙන්නේ ආගමේම නොවෙයි අනිත් බොහෝ ආගම් කාලයත් සමග පරිනාමය වෙනවා නමුත් මුස්ලිම් ආගම පමණක් ආපස්සට ගමන් කරන බවක් තමා පෙන්න තියෙන්නේ. ක්‍රිස්තියානි ආගමේත් කලකට පෙර අන්තවාදී ගති තිබුනත් පසුව එම ආගම් වල නායකයින් එම අන්තවාදී තේරීම් සංශෝදනය කරා. එයින් සිදුවූ යම් අගති සඳහා සමාව ගැනීම් පවා කළා. මේ ලක්ෂණ නිසා තමා ක්‍රිස්තියානි ආගම තවමත් පවතින්නේ. නැතිනම් ඔවුන්ගේ ආගමේ ඇති බොරු එම ආගම ප්‍රධාන ආගම ලෙස සලකන රටවල්වලින්ම නිශේදනය වෙමින් පවතිත්දීත් පවතින්න බැරි වෙනවා.

නමුත් මුස්ලිම් වරු "දෙවියන් වහන්සේ විසින් මවපු ලෝකය උන්වහන්සේම මෙච්චර වෙනස්කමකට ලක් කරද්දීත් කුරානයේ එක වැකියක්වත් වෙනස් කරන්න සුදානම් නෑ ". ඔවුන් ආඩම්බරෙන් කියන්නේ කුරානයේ එක වැකියක් වත් වෙනස් වෙලා නැ කියලා. නමුත් පරිනාමය නොවුනොත් ඉස්සොරොම වඳ වෙන්නේ ඔවුන් කියලා ඔවුන්ට තාම හිතෙන්නේ නැ. අල්ලා නැවත ප්‍රදුර්භුත උනොත් ඉස්සොරොම නිරයට යවන්නේ තමන්ගේ ආගම විනාසයට අරන් යන ප්‍රදාන පුජක්යෝ ටික.

Rasika Kulasinghe said...

:v

NAFHAN said...

මුලින්ම දැනගත යුතු කරුණ වන්නේ කුරානය දවසින් දෙකකින් නිර්මාණය උණු දෙයක් නෙමෙය් වසර 23 තිස්සේ යම් අවස්ථාවන් අනුව දෙවියන් විසින් නබිතුමට පහල කලා.. කුරානය කියන්නේ අතීතය..වර්තමානය අනාගතය ගැන කියවෙන්නේ..මුලින්ම දැනගන්ඩ ඕනේ ඉස්ලාමයේ නීති තනිමිනිසෙකුට සහ රටක් පාලනය කරන පාලකයා යන දෙදෙනාටම නීති වෙන් වෙන් වශයෙන් වෙන්කරලා තියෙන්නේ..මිනිමරුවට දඩුවම් දෙන්ඩ ඕනේ රටේ පාලකයා..කුරානයේ එක එක පද උපුටලා අරගෙන විවේචනය කිරීම නෙමෙය් කල යුත්තේ සම්පුර්ණයෙන්ම කියවිමය්..නබි තුමා ඉස්ලාමය දේශනා කරන විට ඔහුට විරෝදින් මතු උනා... ඔවුන් මුස්ලිමුන් සමග යුද්ද ප්‍රකාශ කලා.. මුස්ලිමුන්ගේ නායකයා විදියට මුස්ලිමුන්ව බේරගන්න එක නබිතුමාගේ වගකීම ඒ අවස්ථාවේ පහල උනා වදන් 9.5 කියන්නේ ..

Rasika Kulasinghe said...

සම්පූර්ණයෙන්ම කියවල තමයි අදාල තැන් උපුටාගැනීම සිදුකලේ...

NAFHAN said...

සිංහල දන්නා මුස්ලිම් විද්වතුන් ඕන තරම් සිටිනවා ඔවුන් facebook පවිට්චි කරන්නේ නැ... ඔවුන් ඕනෑම කෙනෙක් සමග විවාදයකට කැමති...ඔබලා එකට ලෑස්ති කලොත් නරකද.. නිකන් කුරානයේ තියෙන පදයක් විතරක් අරගෙන විවේචනය කරන්නේ නැතුව...

NAFHAN said...

0112677974 මේ ශ්‍රීලන්කන් තව්හීඩ් ජමාත් මුලස්ථානයේ අන්කේ... ඔවුන්ව බුද්දිමත් සංවාදයකට ආරාදනා කරන්ඩ...

Unknown said...

Sure, we will consider it soon. Thank you for your invitation... (y)

Fazniya said...

Please go through the following quotes....

http://randomthoughtsforim.blogspot.com/p/verse-812-remember-when-your-lord.html
http://randomthoughtsforim.blogspot.com/p/misquoted-verse-of-quran-2191-and-slay.html

Admin said...

ශරියා නිති ලංකාවට ගෙනාවොත් ඔය කියන මහලෙ‍ාකු නිදහස තියෙයිද මුස්ලිම් නොවන පුරවැසියන්ට. කරුණාකර ඒගැනත් සංවාදයක් ඇති කරනවා නම් ලොකු දෙයක්
* * *
අපේ ලංකා සරසවි මිත්‍රයා කියලා තියෙනවා "මම බෞද්ධයෙක් වුනත් බෞද්ධ ඇතැම් ඉගැන්වීම සහ ප්‍රායෝගිකව ඒවා ක්‍රියාත්මක වෙන හැටි ගැන මටත් විවේචනයක් තියෙනවා" ඔහුට ඒවා උගන්නපු අයගේ වදක් හෝ ඔහුගේ වැරදි අර්ථ නිරෑපනයක් නිසා වුනු දෙයක් මිසක් එය බුදු දහමේ වරදක් නොවේ. එය සර්ව කාලීනයි හැබැයි එක ශුද්ධ වාකයක් වත් දේව වාකයක්වත් නොවෙයි.

NAFHAN said...

මුලින්ම කුරානය විවේචනය කරන කට්ටිය දැනගන්ඩ කුරානය සිංහලෙන් පහල නොවුන බව.. කුරානයේ සිංහල පරිවර්තනයක් පමනය්.. ලෝකේ ගොඩක් බාශාවලින් කුරානය පරිවර්තනය කරලා තියෙනවා..පරිවර්තනයන් සැම එකක්ම 100 යට 100 නිවැරදි වෙන්නේ නැ.. සැම මුස්ලිමයෙක්ම අනිවාර්යෙන් සැම දිනකම කුරානය කියවිය යුතුය. ඔවුන් කුරානය කියවන්ඩ අරාබි ඉගෙනගන්නවා මද්‍රසා වලින් උගන්වන්නේ කුරානය නිවැරදිව කියවන්ඩ...මුස්ලිම් හැමෝටම කුරානයේ තේරුම් දන්නේ නැ කියවන්ඩ පුළුවන් උනාට.. කුරානයේ තේරුම් දන්නා කට්ටියට තමය් මෞලවී කියන්නේ..ඒ මෞලවිලත් අතර පරස්පර අදහස් තියෙනවා.. ඉංග්‍රීසියෙන් see බලනවටත් කියනවා මුහුදටත් කියනවා.. ඒ වගේ අරාබි වචනත් තියෙනවා තේරුම් ගොඩක් එන..මම කියන්නේ කුරානය විවේචනය කරන ය මුලින්ම අරාබි බාසාව ප්‍රගුණ කර ඊටපස්සේ කුරානය කියවල විවේචනය කරන ලෙස.. (ඉස්ලාමය විවෙචය කල බොහෝදෙනෙක් අවසානයේ ඉස්ලාමය වැලදගත් බව මතක තබාගනු මැනවි ....)

NAFHAN said...

හදිසයන් ගැනත් මට කියන්ඩ තියෙන්නේ හදිස කියන්නේ නබි තුමා පැවසු වදන්. හදිසයන් වර්ග 3 තියෙනවා...1 නබි තුමා පවසපු දේවල්.. 2 නබි තුමා පවසන ලදී කියන ඔහුගේ සපිපතයන් කියන දේ.. 3 නබි තුමා පවසල තියෙනවා කියා තවත් පුද්ගලයෙකු කියනවා ඇහුන කියන දේ..මේවයෙන් 3 එක බොහෝ මුස්ලිමුන් පිළිගන්නේ නැති හදිසයන්.. ඔබල ඔය දාල තියෙන්නේ මුස්ලිමුන් පිළිගන්නේ නැති හදිසයන් ...

Unknown said...

බුදුරදුන්ගේ ශරීර ලක්‍ෂණ නිසාද බැබළීමට පත් වෙති. බුදුරජාණන් වහන්සේට තිබුණේ අසාමාන්‍ය ශරීර ලක්‍ෂණයකි. උන්වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් සහ අසූවක් අනු භ්‍යන්ජනයන්ගෙන් යුක්ත වන්නාහ. බොහෝ දෙනා උන්වහන්සේගේ රූප සම්පත්තිය දැකීමෙන්ම පැහැදීමට පත් විය. ඇතැම් සැඩ පරුෂ අය පවා උන්වහන්සේගේ අසාමාන්‍ය රූප සම්පත්තිය දැකීමෙන් පැහැදීමට පත්වී යහපත් පුද්ගලයන් බවට පත් වූහ. ඒ අනුව රූප සම්පත්තිය අනුව උන්වහන්සේ දිවා රැය බැබළීමට පත් වූහ.

මෙම කරුණු අනුව පැහැදිලි වන්නේ සර්වඥයන් වහන්සේ මෙලොව අන් සියලු දෙයටම වඩා බැබළෙන බවයි. උන්වහන්සේගේ බැබළීම පිළිබඳ මෙනෙහි කිරීම ඉතා වැදගත් වන අතර එය ‘බුද්ධානුස්සති’ කමටහන වශයෙන් හඳුන්වයි. ඒ අතරම බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිපදියි නම් එය බුදුන්දැකීම හා සමාන වන බව උන්වහන්සේ පෙන්වා වදාළහ. යමෙක් ධර්මය දකියි නම් හෙතෙම බුදුන් දැක්කා හා සමාන වේ, යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එබැවින් බුදුරදුන් දේශනා කළ ධර්මය ඇසීමෙන් එම ධර්මය අනුව පිළිපැදීමෙන් ඔබට බුදුන් දැකිය හැකි වන බව සිතන්න.

ඔබට උතුම් නිවන අවබෝධ වේවා!

Unknown said...

ගෞතම බුද්ධ නම් ශ්‍රේෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයා

(අංගුත්තර නිකාය - චතුක්ක නිපාත - 276 පිට)

බොහෝ දෙනා සිරුරින් නීරෝගී වුවත්, සිතින් රෝගීන් බව බුදු වදනින් පෙනේ. නික්ලේශී රහතන් වහන්සේලා හැර අනික් සියලුදෙනාම නොයෙක් විදියේ චෛතසික රෝගවලින් පෙළෙන බව ද එහි සඳහන් වේ. මිනිස් සිතේ ඇති වන අප්‍රමාණ රෝග අතර ලෝභ, ද්වේෂ, මෝහ, රාග, ක්‍රෝධ, මක්ඛ, මාන, කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා, රූප රාග, අරූපරාග, අවිජ්ජා ආදී කෙලෙස් සිතිවිලි ප්‍රධාන තැන ගනී. ක්ෂණික කෝපය ලෙඩකි.

මේ ලෙඩේ හැදුණු රෝගියාට යක්ෂාවේෂ වෙයි. මිණීමරයි. අධික තණ්හාව මිනිසාට වැළඳෙන වෛතසික මහ ලෙඩකි. මේ ලෙඩේ වැළඳුණ විට මේ ලෝකයේ නොකළහැකි දූෂණයක් - අපරාධයක් නැත. බුදුහු මිනිසාට වැළෙඳන මේ සියළු කෙලෙස් ලෙඩ දැනහැඳින, රෝග නිධානය හොඳින් දැක, එයට සුදුසු ඖෂධ මේ මේවා යයි පෙන්වා දුන්හ.

බුදුන්වහන්සේ එක් අවස්ථාවකදී “සේල” නැමැති බමුණාට තමන් ශල්‍යවෛද්‍යවරයෙකු බව පැවසූහ. ‘බමුණ, මම සම්බුද්ධ වෙමි. එසේම ශ්‍රේෂ්ඨතම ශල්‍යවෛද්‍යවරයාද වෙමි”යි පැවසූහ. “සොහං බ්‍රාහ්මණ සම්බුද්ධො සල්ලකත්තො අනුත්තරො” - (සුත්තනිපාත - සේලසූත්‍රය) බුදුන්වහන්සේ කළ ශල්‍යකර්ම නම් මිනිසුන්ගේ සිත් තුළ යටටම ඇනී වේදනා ගෙන දෙමින් තිබුණු රාගාදී උල් ඇද දැමීමයි .

Unknown said...

(ඉතිචුත්තක පාළි - චතුක්ක නිපාත - බ්‍රාහ්මණ සූ‍්‍රත්‍රය)

බමුණන් මහබඹුන් මුඛයෙන් උපන්නේ යයි කියන්නාක් මෙන් භික්ෂූන් බුදුන්වහන්සේගේ ධර්මය නමැති මුඛයෙන් උපන්බවත්,, උන්වහන්සේ ක්ලේශරෝග නිවාරණය කරන බැවින් ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයෙකු බවත් මෙහි සඳහන් වේ.

මිනිස් සිත් තුළ ඇතිවන වෛරය රෝගයකි. එයට බෙහෙත අවෛරයයි. මෛත්‍රියයි, ක්‍රොධය රෝගයකි. බෙහෙත අක්‍රෝධයයි. නොඉවසීම රෝගයෙකි. බෙහෙත ඉවසීමයි. මානය රෝගයකි. බෙහෙත නිහතමානයයි. හිංසාව රෝගයකි. බෙහෙත අවිහිංසාවයි. ලෝභය රෝගයකි. බෙහෙත නිර්ලෝභ කමයි, ත්‍යාගශීලි බවයි. ප්‍රමාදය රෝගයකි. බෙහෙත අප්‍රමාදයයි. මේවා රෝග හා ඒ රෝගවලට නියමිත ඖෂධ බව පෙන්වා දුන්නේ එසේ මෙසේ කෙනෙකු නොව අපේ බුදුහාමුදුරුවෝ යි. ලෙඩකට බෙහෙතක් අසා ගැනීමට හා කියා දීමට බුදුහාමුදුරුවන් තරම් දක්ෂයෙකු වෙන නැති බව අප කාගේත් පිළිගැනීමයි.

ලෝභකමට, ධනයට, බලයට, නම්බුවට, කීර්තියට, ප්‍රසංසාවට, තනතුරු වලට ගිජුකම හා ආසාව මිනිසාට ඇති රෝග විශේෂයෙකි. අපට ඒවා රෝග හැටියට නොපෙනුනත් බුදුන්වහන්සේට පෙනී ඇත්තේ මිනිස් සිතට දරුණු වධ වේදනා ගෙන දෙන රෝග ලෙසිනි. මත්පැන් බොන්නා සිතින් පමණක් නොව ගතිනුත් රෝගියෙකි. බී වෙරිවී එහාට මෙහාට වැනෙමින් විකාර කරන්නා පිස්සෙකු වැනිය. මිනිසාට ඇබ්බැහි වී ඇති නොයෙකුත් දුසිරිත් දුරාචාර ඇත්ත වශයෙන්ම රෝගයෝයි. මේ රෝගවල නිදානය සිතට වාල් වීමයි. සිත දමනය කර නොගැනීමයි. ධනවත් බලවත් රටවල නායකයෝ බලකාමයෙන් සිතින් දුක් විඳිති. තම බලය ලොවපුරා පතුරුවන්නට අර අඳිති. මුළු ලෝකයම යටත්කර ගන්නට මාන බලති. එසේ කළ හැම කෙනෙක්ම ලක්ෂගණන් මිනිසුන් මරවා රෝගය උත්සන්න වීමෙන් විනාශයට පත්වූහ.

Unknown said...

අප හැම දෙනාටම වැළඳී ඇති මේ චෛතසික රෝගයට හොඳම බෙහෙත බුදුදහමයි.

Unknown said...

බුද්ධාගම සිත පිළිබඳව උගන්වන ආගමකි. බුද්ධත්වය යනු සිත පිරිසිදු කිරීමෙන් සිත වැඩීමෙන්, සිත දමනය කිරීමෙන්, සිත දියුණු කිරීමෙන් ලැබූ උසස්ම තත්ත්වයයි . නිර්වාණය යනු සිරුර පිළිබඳව නොව සිත පිළිබඳවම ලබන උසස්ම තත්ත්වයයි. ඒ නිසාම බුදුන්වහන්සේ ‘මනො පුබ්බ¼ඞගමා ධම්මා - මනො සෙට්ඨා මනොමයා” “චිත්තං ගුත්තං සුඛාවහං” “චිත්තං දන්තං සුඛාවහගං” “සති සම්පජඤ්ඤ” සම්පජානකාරි භොථ” “සතිපට්ඨාන” “යොනිසො මනසිකාර” “සම්මා පනිහිතං චිත්තං” “චිත්තං රක්ඛෙථ මෙධාවි” “චිත්තස්ස දමථො සාධු” “අලීන චිත්තො”” ආදී වශයෙන් නොයෙක් තැන්වලදී සිත පිළිබඳව කරුණු ගෙන හැර දැක්වූහ.

තම තමන් සිතන පතන දේ ඒ සිතූ පැතූ හැටියට නොලැබීම නිසා, සිතන පතන හැටියට ඒ සිතුම් පැතුම් ක්‍රියාවේ යෙදවිය නොහැකිවීම නිසා පෘථග්ජන වූ අපි හැමෝම සිතින් රෝගීන් වී සිටිමු. අප හැම දෙනාටම වැළඳී ඇති මේ චෛතසික රෝගයට හොඳම බෙහෙත බුදුදහමයි. සතර සතිපට්ඨානයයි. අල්පේච්ඡතාවය. (ලැබුන දෙයින් සතුටු වීමයි) සිතට වාල් නොවී සිත තමාට වාල්කර ගැනීමයි. හෙවත් සිත දමනය කරගැනීමයි. චිත්ත දමනයෙන් හා චිත්ත සමාධියෙන් නොලැබිය හැකි සුවයක් නැත. මේ ගැන නොදත්තෝ අසහනයෙන් පෙළෙති. බුදුදහම අනුව බෞද්ධයකුට අසහනයක් විය නොහැක. අසහනයට එකම හේතුව බුදුදහම නොදැනීමයි.

Unknown said...

https://www.facebook.com/path.nirvana?fref=nf - Path to Nirvana - නිවන් මාර්ගය

Unknown said...

‘කුසලය’ නම් යහපත්, හොඳ ක්‍රියාවන් සිදුකිරීමේ හැකියාවයි. ‘අකුසලය’ නම් අයහපත්, නරක ක්‍රියාවය. කුසල් වර්ධනය කර ගත යුතු අතර අකුසල් සහමුලින්ම නැති කර ගත යුතු වෙමු. මේ සඳහා ඉවහල් වන්නේ පුද්ගලයාගේ සිත, කය හා වචනයයි.

පළමුව කුසලයෙහි ස්වභාවය හඳුනා ගත යුතු වේ. තමන්ටත්, අනුන්ටත් වැඩදායක වන්නේ, හිත සුව පිණිස පවතින්නේ යමක් ද එය කුසල ක්‍රියාවකි. මෙලෙස ලෝවැඩ පිණිස හේතු වන මෙවන් ක්‍රියා සිදුකිරීම දුෂ්කර, අමාරු දෙයක් බව ද බුදුරජාණන් වහන්සේ වදාළහ. දුෂ්කරතාවය, අපහසුව නොතකා ‘යහපත’ ක්‍රියාවට නැංවීම සත්පුරුෂ ලක්‍ෂණයක් බව කාටත් පැහැදිලි විය යුතු කරුණකි. හිංසාව නුදුන් දෑ ගැනීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම, ව්‍යාපාදය මිථ්‍යාදෘෂ්ටිය දස අකුසල් වේ. ‘දස කුසල්’ ලෙස පෙන්වා දී ඇත්තේ ඉහත දැක්වෙන එක් එක් අකුසලයෙන් වැළකී සිටීමයි.

දස අකුසලයන්හි කයින් සිදුවන වැරදි තුනක් ද, වචනය තුළින් සිදුවන වැරදි හතරක් ද, සිතින් සිදුවිය හැකි වැරදි තුනක් ද ඇති බව විමසුම් ඇසකින් යුතුව ඒවා කියවීමෙන් දැනගත හැකි වනු ඇත.

අකුසලයෙන් වැළකී සිටීම දියුණුවේ පළමු අදියරයයි. මෙලෙස සංයමය කොට කුසලයට නැඹුරු කරගන්නා සිත පිනට දහමට යෙදවීම දෙවන අදියර වේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ‘දස පුණ්‍ය ක්‍රියා’ හෙවත් ‘දස පින් කිරිය වත්’ අපට උගන්වා තිබේ. එනම් දාන, ශීල, භාවනා, පින් දීම, පින් අනුමෝදන් වීම, වත් පිළිවෙත් හි යෙදීම, වැඩිහිටියන්ට ගරු සැලකිළි දැක්වීම, ධර්ම දේශනා හෝ ධර්ම සාකච්ඡා පැවැත්වීම හා දහම් පොත්පත් බෙදා හැරීම, ධර්ම ශ්‍රවණය දෘෂ්ටිය සෘජු කර ගැනීම හෙවත් නිවැරැදි දැකීම දියුණු තියුණු කර ගැනීම යනාදියයි.

Unknown said...

‘කුසලය’ පිළිබඳව සැබෑ විශ්වාසයක් ගොඩනඟා ගත් සත්පුරුෂයා අනතුරුව පාරමී ගුණ දහම් පුරන්නේ ය. එදා සිද්ධාර්ථ බෝධි සත්වයාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ ‘දස පාරමිතා’ පිරූ සේක. ඒ ලෝක සත්ත්වයා වෙත පතළ වූ අපරිමිත කරුණාවෙන්ම ය. මේවා නම් වශයෙන් දක්වතොත් දානය, ශීලය, නෛෂ්ක්‍රම්‍යය, ප්‍රඥාව, වීර්යය, ක්‍ෂාන්තිය සත්‍යය, අධිෂ්ඨානය, මෛත්‍රිය සහ උපේක්‍ෂාවය.

ගෞතම බෝධිසත්වයන් වහන්සේගේ ආදර්ශ පාඨය වූයේ ‘කිං කුසල ගවෙසි’ එනම් ‘කුසලය යනු කුමක්දැයි’ ගවේෂණය කිරීම හෙවත් සොයා යෑම යන්නය. කුසලයෙහි අග්‍ර ඵලය වන, දස පාරමිතා යම්තාක් දුරට හෝ පිරීමෙන් ලබන්නා වූ නිර්වාණය හෙවත් දුකෙහි කෙළවර වීම, බෞද්ධයාගේ පරම නිෂ්ටාව වේ.

ගෘහස්ථ බෞද්ධයාගේ නිත්‍ය ශීලය ‘පන්සිල්’ වේ. මේ එක් එක් සිල් පදයෙහි අංශ දෙකක් නිරූපණය වේ. එනම් විරමණය සහ සමාදානයයි. ශිෂ්ට සම්පන්න දිවි පෙවෙතක් සඳහා මනුෂ්‍යයෝ ‘සිරිත් විරිත්’ අනුගමනය කරති. ‘සිරිත්’ යනු පුරුදු පුහුණු කළ යුතු දේය. දෙමව්පියන්ට, වැඩිහිටියන්ට සහ ගුරුවරුන්ට ගරුබුහුමන් දැක්වීම, සැලකීම සහ කීකරු වීම, ආගන්තුක සත්කාරය යනාදිය වේ. ‘විරිත්’ යනු නොකළ යුතු දෑ හෙවත් කිරීමෙන් වැළකී සිටිය යුතු දේ ය.

බුදුරදුන් අප උනන්දු කරවා ඇත්තේ ‘පටිසෝතගාමී’ ප්‍රතිපදාව අනුව දිවි පැවැත්වීමට ය. ජීවත්වන්නන් වාලේ ජීවත්වීම, එනම් ඇස, කන, නාසය, දිව සහ ශරීරය යන පසිඳුරන් පිනවමින්, කම් සුව පසුපස ලුහු බඳිමින් රැල්ලට හසුව සිටීම ‘අනුසොතගාමී’ පිළිවෙතය. ඉන් මිදී විමුක්තිය සලසා ගන්නෝ පෙර කී පරිදි ‘පටිසොතගාමී’ ප්‍රතිපදාව අනුගමනය කරන්නෝ ය.

Unknown said...

කුසලයට නැඹුරු වීම සහ අකුසලයෙන් දුරු වීමට අවශ්‍ය වන්නේ උත්සාහයයි. මෙම මාහැඟි ගුණාංගය ඇති කර ගත හැකි ආකාර හතරක් දහමෙහි දක්වා ඇත. නූපන් අකුසල් එලෙසම මතු නූපදවීම, උපන් අකුසල් යළි නූපදවීම, නූපන් කුසල් උපදවා ගැනීම හෙවත් මතු කර ගැනීම සහ උපන් කුසල් වඩා වර්ධනය කර ගැනීම යනාදිය ඒ සතරයි.

තම ජීවිතයේ සිත, කය සහ වචනය මුල් කරගෙන සිදුකොට නොමැති යම් පාපී ක්‍රියාවක් ඇත්නම් එය එපරිද්දෙන්ම අනාගතයේ සිදු නොකර සිටීමටත්, කිසියම් පාපී ක්‍රියාවක් සිදුකොට ඇත්නම් එය නැවත වරක් කිරීමෙන් වැළකී සිටීමටත්, කිසිදා අත්හදා බලා නොමැති යම් පුණ්‍යවන්ත ක්‍රියාවක් කවදා හෝ සැලසුම් සහගතව ක්‍රියාවට නැංවීමටත්, වරක් හෝ ඊට වැඩි වාර ගණනක් ක්‍රියාවට නංවන ලද යහපත් ක්‍රියාවන් නැවත වරක් සිදු කොට ප්‍රගුණ කරගැනීමටත් උත්සාහවන්ත විය යුතු ය.

අකුසලයෙන් මිදීමට ගන්නා පළමු ප්‍රයත්නය හෙවත් වෑයම බොහෝ විට අසීරු වන්නට පුළුවන. ඒ මන්ද, පෘථග්ජන මිනිස් සිත ස්වභාවයෙන් පවට නැඹුරු වන සුළු බැවිනි. එබැවින් මුළාව හෙවත් නොදන්නාකම හේතුවෙන් හෝ දැනුවත්ව දිගු කලක් නැත්නම් කෙටි කලක් සිදු කළා වූ පාපය මකා දැමීම හෙවත් නැති කර ගැනීම, සිතන තරම් හෝ කියන තරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවනු ඇත. කෙසේ නමුත් එම අකුසලය දුරු කර ගැනීමට වීර්යය දැරීම සත්පුරුෂ ගුණාංගයක් වන බව කිව යුතු ය.

යම් කුසල ක්‍රියාවක් සඳහා සිතෙහි ඇතිවන කැමැත්ත, උනන්දුව නැත්නම් ඕනෑකම හඳුන්වන්නේ ‘කුසලච්ඡන්දය’ ලෙසය. මෙසේ යහපත් ක්‍රියාවක් සිදුකිරීමේ නිපුණත්වයක් අප විසින් ගොඩ නඟා ගත යුතු ය.කරනු ලබන ක්‍රියාවන් සිතට බලපාන අන්දම ධම්මපදයේ එන ගාථා යුගලයක මෙලෙස පිළිබිඹු වේ.

Unknown said...

යමක් කොට පසුතැවිලි වීමටත්, එහි විපාකය කඳුළු පිරුණු මුහුණින් යුතුව විඳ දරා ගැනීමටත් සිදුවේ නම් එවැනි දෑ කිරීම යහපත් නොවේ. තවද පසුතැවිලි නොවීමටත්, සතුටින් ඉපිල යෑමටත් තුඩු දෙන යහපත් ක්‍රියාවන් ක්‍රියාවට නැංවීම සාධු චර්යාවකි. තවත් ධම්මපද ගාථාවක අකුසලය දුරලීමේත්, කුසලයෙහි පිහිටීමේත් වගකීම තමන් සතුව පවතින බව පැහැදිලි කර ඇත්තේ මෙසේ ය. ‘පව් සිදුකරනු ලබන්නේ තමන් විසින්ම ය. එමඟින් කිලිටි වන්නේ තමන්මය. ඒ හැරත්, පවින් වැළකී සිටීමෙන් පිරිසුදු වන්නේ තමාමය. පිරිසුදු වීම හෝ අපිරිසුදු වීම පවත්නේ තමා තුළමය. වෙනත් කෙනෙකුට තවත් කෙනෙකු පාරිශුද්ධත්වයට පත් කිරීමට හෝ පිරිසුදු කිරීමට නුපුළුවන’ යනුවෙනි.

අත්තාහි අත්තනො නාථො - කො හි නාථො පරො සියා ?
අත්තනා ව සුදනෙතන – නාථං ලභති දුල්ලභං

මෙය ද ධම්මපදයෙන් උපුටා ගන්නා ලද ගාථාවකි. ‘තමාට පිළිසරණ වීමට සිටින්නේ තමාමය. වෙන කවරෙක් තමාට පිහිට වන්නේ ද? තමා මනාව දමනය කර ගැනීම තුළින් – පුද්ගලයා දුර්ලභ යැයි කියනු ලබන ‘නිවන’ සාක්‍ෂාත් කර ගනියි. මෙහි තේරුමය. අකුසලය හඳුනා ගැනීම, ස්වශක්තිය මත පදනම් වී ඇති බව මින් ගම්‍ය වේ. මේ සඳහා කල්‍යාණ මිත්‍ර සේවනය වැදගත් වන බව බුදුරදුන්ගේ ඉගැන්වීම් අධ්‍යයනය කිරීමේ දී දැන ගත හැකි ය. ‘මා නිවත්ථ අභික්කම’ යන බුදු වදනට අනුව මින් නොනැවතී අකුසලයත්, එහි අමිහිරි, වේදනාකර දුර්විපාක පිළිකුලට ලක් කිරීමට ද ලහි ලහියේ කුසලයට යොමු වී සියලු දුකින් නිදහස් වීමේ මාර්ගය එළිපෙහෙළි කර ගැනීමට ද අප යුහුසුළු විය යුතු ය.

කෙසේ නමුදු පාපකාරී මිත්‍රයෙකු පවින් මුදවා සුමඟට ගැනීම සඳහා උපදෙස් දීමත්, ආදර්ශ සම්පන්න වීමත් සැබෑ මනුෂ්‍යත්වය විදහාපාන අවස්ථාවක් බව පැවසිය යුතු ය. මෙහිදී, එම පව් රැස්කරන්නාට පාපයෙහි ආදීනවත්, කුසලයෙහි වටිනාකමත්, කුසල් රැස් කිරීමෙන් මෙලොවම එහි සැප විපාක භුක්ති විඳිය හැකි ආකාරයත් පෙන්වා දීමට තරම් හැකියාවකුත්, මානසික පසුබිමකුත් ඔහු හෝ ඇය සතුව තිබිය යුතු ය. එනමුත් ලබා දුන් උපදෙස් වටහා ගැනීමට හෝ පිළිගැනීමට හෝ පිළිපැදීමට ඇවැසි නුවණ විටෙක පව්කරන්නා තුළ නොතිබෙනු දැකිය හැක. මෙවැනි මොහොතක දී නොසැලී සිටීමටත්, අවවාද කිරීමෙන් තම යුතුකම නොපිරිහෙළා ඉටු කළ බව සිතා සතුටු වීමටත් ‘සත්පුරුෂයා’ වගබලා ගත යුතු වීම වැදගත් කරුණකි.

Unknown said...

තමාට පිළිසරණ වීමට සිටින්නේ තමාමය. වෙන කවරෙක් තමාට පිහිට වන්නේ ද?

Unknown said...

සිංහල දන්නා මුස්ලිම් වරුනී

‘සියලු පවින් දුරුවන්න - සියලු කුසල් දහම් රැස් කරන්න
තම සිත පිරිසුදු කරන්න - මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

Samitha86 said...

ලෝකයේ ඇති පොත් අතුරින් මිලේච්ඡතම ග්‍රන්ථය කුරාණය වන අතර, එය ශුද්ධ ග්‍රන්ථයක්යැයි සිතන්නෝ ඔළමොට්ටලයෝම වෙති.

Unknown said...

කුරානයේ සිටිනදෙවියන් දැන් දේව වාක්‍ය නොකියන්නේ ඇයි? චුතවීගොස්ද? දෙවියන් ලෙසට මුල්කාලයේදී අදෘෂමාන පුද්ගලයෙක් හැදින්වුවත් පසුව එය ස්භාවධර්මයට ආදේශ වෙමින් පවතිනවා. ස්වභාවධරඒමය ගැනමුලින්කියා ඇත්තේ ගෟතම බුදුන්වහන්සේ.එතුමා එය ප්‍රාෙයා්ගිකව පෙන්වා දුන්නා. මුලින්බුදුන්ගේධර්මයට නිග්‍රහ කරමින් නාලන්දා වැනි ලෝකේශ්‍රෙෂ්ඨ විශ්වවිද්‍යාල ගිණිතියපු අයම දැන් වෙනත්මාර්ගයෙන්බුදුදහමට එනහැටි පේනවා නේද? මේ අයට දැඩිමතධාරී මුස්ලිම් අය කරනදේ පේන්නේ නෑ.

Unknown said...

ඉස්ලාම් ආගම ත්‍රස්තවාදයනට අනුබල දෙන්නක් යනුවෙන් අතමුන් පවසීමට ප්‍රඩානතම හෙතුව හටියට ඔවුන් දකින්නෙ කුරානයෙ අති වාක්‍යන් හා ඒ සම්බන්දව අති දුර්වල අවබෝදයය්.මිනිසා සිස්ටාචාර වූ දා පටන් එතන් පටන් අරබන්නෙ යුද සමය බව ලෝක ඉතිහාසය හදාරන ඔනෙම පුද්ගලයෙකුට වටහාගත හකි එක් කරුනකි..කුරානයෙ අති මත බේදයට තුඩු දී අති මෙම වාක්‍යන් සියල්ල යුද වාතාවරයේදී යුද බූමිය තුල පහල වූ ඒවාය.මෙ වාක්‍යන් වලන්ගු වන්නෙ සතුරු සෙබලාට මිස සිවිල් වසියන්ට නොවෙය්.
අප වෙසන නිවසට හෝ කලාපයකට ආයුද සහිතව සේනාවක් අපව ගාතනය කිරීමට පමිනෙනවා යෙය් සිතන්න.ඔබ පහත ක්‍රමයෙන් අනුගමනය කරන්නෙ කුමක්ද ?
1) පලා යාම
2) සතුරාට මෙය්ත්‍රි කිරීම
3) සතුරාට විරුද්දව සටන් කිරීම
4 ) සතුරාට යටත් වීම
තමන් හා තමන්ගෙ සමාජයෙ ජීවිත රකගනීම සදහා සතුරාට විරුද්දව සටන් කිරීම වරදක් නති බව ඉස්ලාම් අවදාරනය කරය්.සතුරාට බයෙ පලා යන්නට කියන්නෙද නත.සතුරාට යුද බූමිය තුල මෙය්ත්‍රි කරන්නට කියන්නෙද නත.සතුරාට යුද බූමිය තුල මෙය්ත්‍රි කරපු ඉතිහාසයක් ගන අපි අසා හෝ නත්තෙමු.ඒ අතින් ඉස්ලාම් ආගම කවදත් ප්‍රබන්දයට වඩා ප්‍රායෝගිකත්වයට මුල් තන දක්වූ ආගමකී.අද සියලුම රටවල් ආරක්ශාව සදහා යුද හමුදාවක් පවත්වාගෙන යන්නෙ එම නිසාය.තවද ලෝකයෙ මුල්ම වතාවට යුද ආචාර දර්ම පද්දතියක් හදුන්වාදුන්නෙ ඉස්ලාම් ආගම විසිනි එනම්
1) ගස් ගිනි තිබිය නොහෙක.
2) සතුරු සෙබලාගෙ සතුන් ගාතනය කිරීම තහනම්‍ය.
3) දරුවන් හා කාන්තාවන් ගාතනය කල නොහෙක.
4 ) වඩිහිටියන් හා රෝගීන් ට වද හින්සා කල හින්සා.
5 ) සිවිල් වසියන්ට හා පොදු ස්තානවලට හානි කිරීමට නොහෙක.
6 ) යටත් වූ සෙබලුන්ව ගාතනය කල නොහෙක.වද පමුනුවීම තහනම්‍ය.

මෙයින් පෙනී යන කරුන නම් යුද්දයෙකදී යුද කිරීමට හක්කෙ සතුරු සෙබලා සමග පමනක් වන බව ඉස්ලාම් අවදාරනය කරන බවය්.මෙම සීමාවෙන් පිටත යමින් කවරෙකු ක්‍රියා කරන්නේද ඔවුන් යුද නීති උල්ලන්ගනය කලවුන් ලෙස සලකෙය්.නමුත් අද ලෝකයෙ කිසිම යුද හමුදාවක් තුල මෙම පටිපාටියන් ක්‍රියාත්මක කිරීමට අනුබල දෙන්නෙ නත.යුද්දයකදී පවා මානුසත්වය රකගනීම සදහා ඉස්ලාම් උගන්වා තිබේ.නමුත් කුරානයෙ අති සමහර වාක්‍යන් වටින් ගොඩින් අහුලගන්නා උදවිය විද්වතුන් මෙන් කුරානය ගන විස්ලේශන ඉදිරිපත් කරති.නමුත් යුද්දය හා යුද ආචාරදර්මය ගන ඉස්ලාමය හා කුර්‍රානය පවසා අති දෙ ගන ඔවුන් වටහාගනීමට අකමති වෙතී.


Unknown said...

ඉස්ලාම් ආගම ත්‍රස්තවාදයනට අනුබල දෙන්නක් යනුවෙන් අතමුන් පවසීමට ප්‍රඩානතම හෙතුව හටියට ඔවුන් දකින්නෙ කුරානයෙ අති වාක්‍යන් හා ඒ සම්බන්දව අති දුර්වල අවබෝදයය්.මිනිසා සිස්ටාචාර වූ දා පටන් එතන් පටන් අරබන්නෙ යුද සමය බව ලෝක ඉතිහාසය හදාරන ඔනෙම පුද්ගලයෙකුට වටහාගත හකි එක් කරුනකි..කුරානයෙ අති මත බේදයට තුඩු දී අති මෙම වාක්‍යන් සියල්ල යුද වාතාවරයේදී යුද බූමිය තුල පහල වූ ඒවාය.මෙ වාක්‍යන් වලන්ගු වන්නෙ සතුරු සෙබලාට මිස සිවිල් වසියන්ට නොවෙය්.
අප වෙසන නිවසට හෝ කලාපයකට ආයුද සහිතව සේනාවක් අපව ගාතනය කිරීමට පමිනෙනවා යෙය් සිතන්න.ඔබ පහත ක්‍රමයෙන් අනුගමනය කරන්නෙ කුමක්ද ?
1) පලා යාම
2) සතුරාට මෙය්ත්‍රි කිරීම
3) සතුරාට විරුද්දව සටන් කිරීම
4 ) සතුරාට යටත් වීම
තමන් හා තමන්ගෙ සමාජයෙ ජීවිත රකගනීම සදහා සතුරාට විරුද්දව සටන් කිරීම වරදක් නති බව ඉස්ලාම් අවදාරනය කරය්.සතුරාට බයෙ පලා යන්නට කියන්නෙද නත.සතුරාට යුද බූමිය තුල මෙය්ත්‍රි කරන්නට කියන්නෙද නත.සතුරාට යුද බූමිය තුල මෙය්ත්‍රි කරපු ඉතිහාසයක් ගන අපි අසා හෝ නත්තෙමු.ඒ අතින් ඉස්ලාම් ආගම කවදත් ප්‍රබන්දයට වඩා ප්‍රායෝගිකත්වයට මුල් තන දක්වූ ආගමකී.අද සියලුම රටවල් ආරක්ශාව සදහා යුද හමුදාවක් පවත්වාගෙන යන්නෙ එම නිසාය.තවද ලෝකයෙ මුල්ම වතාවට යුද ආචාර දර්ම පද්දතියක් හදුන්වාදුන්නෙ ඉස්ලාම් ආගම විසිනි එනම්
1) ගස් ගිනි තිබිය නොහෙක.
2) සතුරු සෙබලාගෙ සතුන් ගාතනය කිරීම තහනම්‍ය.
3) දරුවන් හා කාන්තාවන් ගාතනය කල නොහෙක.
4 ) වඩිහිටියන් හා රෝගීන් ට වද හින්සා කල හින්සා.
5 ) සිවිල් වසියන්ට හා පොදු ස්තානවලට හානි කිරීමට නොහෙක.
6 ) යටත් වූ සෙබලුන්ව ගාතනය කල නොහෙක.වද පමුනුවීම තහනම්‍ය.

මෙයින් පෙනී යන කරුන නම් යුද්දයෙකදී යුද කිරීමට හක්කෙ සතුරු සෙබලා සමග පමනක් වන බව ඉස්ලාම් අවදාරනය කරන බවය්.මෙම සීමාවෙන් පිටත යමින් කවරෙකු ක්‍රියා කරන්නේද ඔවුන් යුද නීති උල්ලන්ගනය කලවුන් ලෙස සලකෙය්.නමුත් අද ලෝකයෙ කිසිම යුද හමුදාවක් තුල මෙම පටිපාටියන් ක්‍රියාත්මක කිරීමට අනුබල දෙන්නෙ නත.යුද්දයකදී පවා මානුසත්වය රකගනීම සදහා ඉස්ලාම් උගන්වා තිබේ.නමුත් කුරානයෙ අති සමහර වාක්‍යන් වටින් ගොඩින් අහුලගන්නා උදවිය විද්වතුන් මෙන් කුරානය ගන විස්ලේශන ඉදිරිපත් කරති.නමුත් යුද්දය හා යුද ආචාරදර්මය ගන ඉස්ලාමය හා කුර්‍රානය පවසා අති දෙ ගන ඔවුන් වටහාගනීමට අකමති වෙතී.


Unknown said...

Minisungee siyalu sathwayin gee
Hitha suwa pinisa yam aagamak dharSanayak thibunaanam...eeuthum dharsanaya bawudhda dharsanayayi.maa oba samaga siyayata dhesiyak ekagayi

සිංහලේ said...

මෙහි දක්වා ඇති සියල්ල 100%ක් සත්‍යය. ඇතැමුන් මෙය විකෘති කිරීමක් ලෙස කීවද මෙහි කුරානයේ සත්‍ය හෙලිකොට ඇත. සියලු වගන්තිවලට කුරාන් ඔන්ලයින් ලින්ක් එකක් දී තිබියදීත් මෙය විකෘති ලෙස සැළකීම විහිලුවකි. බුර්කාවක් වසාගති කුරානයේ හෙලුව හෙලිකරනා සරසවි පීඨයට අපගේ ආචාරය

සිංහලේ said...

Really, why should we ask terrorists

සිංහලේ said...

Thanks for revealing truth of terrorists

සිංහලේ said...

Islam is the path of terrterrorand allah is a ballah.
Kuran is the book of terrorism

Chamodhb said...

බුද්දිමත් බව practically ඔප්පු කලා උබේ සංවිධානෙ නිරායුද මිනිස්සු 350 ක් මරල කුරානෙ තියෙන විදියටම අවිශ්වාස කරන අන්‍යාගමික අහිංසකයන්ගෙ හදවතට ත්‍රස්තය ඇතුල් කරල.. ලැජ්ජයි උබල වගේ මිනිස්සු ජාතියක්.. ඇත්තටම පිලිකුල්

Caste System of Old Ceylon said...

අනිවාර්‍යෙන්ම

Rohana Rathnayaka said...

mihiras, ඔබගේ හිතේ තියෙන ඒවා ලියන්න නැතුව කුරාණයේ නියෙන ඒවා ලියන්න :

Post a Comment