අප අද ජීවත්වෙමින් සිටින්නේ, ඉතිහාසයක් පුරාවට මෙන්ම මේ මොහොතේදීද දෛනිකව මිනිසාට මුහුනදීමට සිදුවතිබෙන සමාජීය ගැටලු අවබෝධකරගත නොහැකිව, ඒවාට විසඳුම් සෙවීමේ මග ලෙස මිත්‍යාව පසුපස හබායෑමට සිදුවතිබෙන සමාජයකය. දැනුවත්ව මෙන්ම නොදැනුවත්වම මෙම විමුක්ති මග තෝරාගැනීමට සිදුව තිබෙන සමාජයට එය එසේ නොවන බව පෙන්වාදීමටද ඔනෑතරම් නිදසුන් මෙම සමාජය තුලම දක්නට ලැබේ. එවන් සමීප නිදසුන් කිහිපයක් පසුගිය කාලයේ ගාල්ල කරාපිටිය ක්ශික්ෂණ රෝහලින් අසන්නට ලැබින.
ගාල්ල ඉමදුව කනංකේ ප්‍රදේශයේ දැරියකගේ ඇස පසාරු කරගෙන පූර්ව මොළය දක්වා ඇනී ගිය පිහියක් ශල්‍යකර්මයක් සිදුකර දැරිය සුවපත් කිරීමට හැකිවූ බව ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍ය දීපාල් අත්තනායක මහතා පවසයි.
දැරිවිය තම සහෝදර සහෝදරියන් සමග නිවසේ ක්‍රීඩා කරමින් සිටියදී පිහියක් ද රැගෙන දිවගොස් තිබේ. මෙහිදී පය පැටලී බිම ඇද වැටීම නිසා මෙම අනතුර සිදුව තිබේ. ඒ සමගම දැරියගේ දෙමාපියන් මෙම දැරිය ඉමදුව රෝහලට රැගෙන විත් තිබේ.