ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිංග් දෝනි තමාට එරෙහිව පවර තිබූ නඩුවක් සදහා අධිකරණයට වාර්තා නොකිරීමේ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස දක්වමින් අනන්තපූර් අධිකරණය පොලීසියට නියෝගයක් නිකුත් කොට ඇතැයි වාර්තාවේ.
මෙසේ දෝනි අත්අඩංගුවට ගැනීමට සදහා අධිකරණය විසින් නියෝග කිරීමට හේතු වී ඇත්තේ ඔහු පෙනී සිටි වෙළද දැක්වීමක හින්දු භක්තිකයන්ට අපහාස වන ලෙස කටයුතු කළ බවට පැවරූ නඩුවක් හේතුවෙනි.






මෙය රුහුණ වෛද්‍ය පීඨයේ තෙවන ඇස අධ්‍යයන කවය මගින් පවත්වාගෙන යනු ලබන නිල බ්ලොග් අඩවියයි
