විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ සටන් පාඨ හැමවිටම ලංකාවේ ආණ්ඩුවේ දේශපාලන ගමන් මඟත් එක්ක සම්බන්ධයි. මේ මොහොත දිහා බැලූවොත් ආණ්ඩුවේ ගමන් මග වැටිලා තියෙන්නෙ නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ හොදින් හෝ නරකින් කරන දිශාවට. එතකොට ශිෂ්‍ය ව්‍යාපාරයේ සටන් පාඨ නිර්මාණය වෙන්නෙත් මේ කියන නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරණ වලින් ජනතාවගේ ජීවිත පීඩාවට පත්වීමට එරෙහිව. එමෙන්ම මේ සියල්ල ප්රජාතන්ත්ර විරෝධීව තමා කරන්න උත්සහ කරන්නේ. එතකොට ප්රජාතන්ත්රවාදය දිනා ගැනීමත් අපේ සටන් පාඨයක්.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට, යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කප්පාදුවට, පාසල් වියදම් දෙමව්පියන්ගෙන් අය කිරීමට, උසස් පෙළ ප්‍රතිඵල අව්ලට,
මෙය රුහුණ වෛද්‍ය පීඨයේ තෙවන ඇස අධ්‍යයන කවය මගින් පවත්වාගෙන යනු ලබන නිල බ්ලොග් අඩවියයි
