චින්තක ගිතදෙව |
ගීතයක මට සිලුටු බව බිඳිමින් විරෝධාකල්ප ශෛලිය මෙරට බිහි වුයේ අසුව දශකයේය. ලෝකය පුරා මහත් ජනාදරයට පත් ගායන ශිල්පීන් වූ බොබ් මාලේ, බොබි ඩීලන්, වික්ටර් හාරා , ජෝන් ලෙනන් වැන්නන් තෝරා ගත්තේද ජනතාවාදී සංගීත ඉමක් වූ විරෝධාකල්ප ගීතයයි. අප රට තුල ජනතා වාදී කලාවේ මෑත කාලීන උදාහරණයක් ලෙස චින්තක ගිතදෙවගේ මෙම ගීතය හැදින්විය හැකි නොවේද.......?
2 comments :
කවි පද ටික නම් අගෙයි.. පිංතූරෙ අස්සට ඔබලා තියෙන්නේ ඇයි ...?
ward verification ayin karanna ..
Ok,
Post a Comment