මේ දින වල ජනතා විමුක්ති පෙරමුණ මඟින් අමුතුම රාජකාරියක් ආරම්භ කර ඇත. පසුගිය කාලයේ ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස ගනු ලැබු තීරණ මෙයට හේතු වී ඇත.
මෙහි ආසන්නතම සිදුවීම වූයේ පසුගිය ආචාර්ය අරගලය තුළ ඇති වූ තත්ත්වයයි. මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය විසින් සූදානම් කළ සිය අරගලය සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සඳහා හයිඞ් පිටියේ පැවැත්වූ රැලිය තීරණාත්මක සංධිස්ථානයක් විය. මෙම අවස්ථාවට සහභාගී වන ලෙස ශිෂ්‍ය ව්‍යාපාරයට ආරාධනය ලැබුනේ ආචාර්ය සංගමය විසිනි නමුත් මෙම රැලියේදී ශිශ්‍ය ව්‍යාපාරයට වේදිකාවේ අසුනක් පවා නොදෙන්නට කුමන්ත‍්‍රණය කරන ලද්දේ ජවිපෙ විසින් බව එම රැලියට ගිය සිසුන් කාටත් වැටහුනේ එහි වේදිකාවේ අසුන්ගෙන සිටි කිසිසේත්ම ආචාර්යවරුන්ගේ අරගලයට වචනයකින් හෝ සහයෝගයක් නොදුන් අය පවා එහි රැඳී සිටීමෙනි.