“මචං අද හවසට සෙට් වෙමුද?” මගේ දැහැන බිඳිමින් මිතුරකු මා ඇමතීය. “අද අපි කර්ම බලන්න යනවා”
“ෂා... එලනේ.... එහෙනම් හයයි තිහ ෂෝ එක බලමු”
“හරි පහමාරට කැන්ටිමට වරෙන්” කියමින් මිතුරා පිටව ගිය පසු මා කල්පනා කරන්නට

වූයේ ප්‍රසන්න ජයකොඩිගේ ‘සංකාරා’ ගැනය. මා උසස් පෙළ සිසුවකුව සිටි අවධියේ
නැරඹූ සංකාරා හි කථාව සිහියට නගමින් යළි මා දැහැන් ගත විය.
අපි සිනමා ශාලාව අසලට ලඟා වන විට හයයි විස්ස පමණ විය. “ නිකං යන්න බෑනේ මචං” කී නිසා කඩෙන් ගත් මෙගා බීම බෝතල් හා කඩචෝරු අතැතිව අපි තුෂ්නිම්භූතව ගල් ගැසුනේ සිනමා ශාලාව අසල තිබූ දැවැන්ත බැනරය දැකීමෙනි.