මානසික රෝගීන්ට ප‍්‍රතිකාර කරන අයෙක් ලෙස ප‍්‍රචලිතව සිටි අයෙක් මැක්සි කස්ත්‍රෝ නමැති අයෙක් ආතුරයෙක්ට ආරූඪ වී තිබූ දිෂ්ටියක් ශරීරයෙන් ඉවත් කිරීමට පොළොවේ වළක් හාරා ඒ තුළ යාගයක් කරමින් සිටියදී මිය ගොස් තිබේ.
අද අලූයම මෙසේ මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව පදිංචි 32 හැවිරිදි විවාහක දෙදරු පියෙක් වන ඔහු පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ඉංග‍්‍රීසි ගුරුවරයකුත් ධනාත්මක චින්තන උපදේශකවරයෙක් ලෙසත් කටයුතු කළ අයෙක් බව සඳහන්ය.







