පසුගියදා මීලා ටෙලිනාට්‍යයේ රංගන ශිල්පිනියන් දෙදෙනෙකු ගණිකා වෘත්තියේ නියැලෙනවා යැයි සැකපිට අත්අඩංගුවට ගත්තේය. තවත් එවැනිම නිලියන් 20 පමණ මෙම වෘත්තියේ නිරතවන බව ඔවුන් පොලීසියට පවසා තිබුණි. මීට කලකට ඉහතදී ODEL ආයතනයේ ඇඳුම් සොරකම් කිරීමට ගොස් ප්‍රසිද්ධ නිළියක් අත්අඩංගුවට පත්විය. අය එම ආයතනය තුළ දණගස්වා තිබෙන ඡායාරෑපයක්ද එක්තරා වෙබ්අඩවියක් පලකර තිබුණි. පබා දික්කසාද විය.
මේ සියල්ල ලියන විට යම් කුණු රසක්ද ඇතමෙකුට ඇතිවිය හැක. නළු නිළියන්ගේ ජීවිත කවදත් ගලාගියේ මෙවැනි හැල හැප්පීම් මැදින්ය. සමහර විට ඔවුන් නිළියන් වීම නිසා ඒ ප්රවෘත්ති හිට්වනවා වියයුතුය. කෙසේ වුවත් මීට කලකට ඉහත ජනප්‍රිය නිළියන්ව සිටි ගීතා, මාළනී අයගේද ජීවිතවලට එබී බැලිය හැකිනම් මෙවැනිදෑ සොයාගත හැකිවනු ඇත.